මාව හෙව්වද.........?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මමත් කුනුහර්ප දන්නවා . එනිසා ඔයාගේ කට වහගෙන ඉන්න හරිද??
    ඇයි ඔයාගෙ හිතේ ඔයා කුනුහරපයක් කිව්ව පලියට මගේ කට වැහෙනවා කියලද :(
    කියමු බලන්න එහෙනන් :lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔයා කියන්නේ මට හඬන්න කියලද? හ්ම් :confused:
    හම්ම්ම්ම්
    එකත් ඇත්ත තමයි
    එක්කෝ ත්‍රෙඩ් නොදා ඉන්න නැත්නම්
    පැලෙන්න හොද ත්‍රෙඩ් දාන්න
    නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
    ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
    ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....:):nerd:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හම්ම්ම්ම්
    එකත් ඇත්ත තමයි
    එක්කෝ ත්‍රෙඩ් නොදා ඉන්න නැත්නම්
    පැලෙන්න හොද ත්‍රෙඩ් දාන්න
    නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
    ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
    ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....:):nerd:
    ඔබතුමාටත් ඕව අදාලයි නේද :lol: කිරි දොවන්නයි ජැක් ගහන්නයි දෙකක් කරන්න බෑනෙ :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හම්ම්ම්ම්
    එකත් ඇත්ත තමයි
    එක්කෝ ත්‍රෙඩ් නොදා ඉන්න නැත්නම්
    පැලෙන්න හොද ත්‍රෙඩ් දාන්න
    නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
    ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
    ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....:):nerd:
    මේ මිනිස්සු කියන දේවල් මමනම් සත පහකට ගනන් ගන්නේ නෑ..:baffled: ඕවා මගේ ඇගේ වදිනවයැ . කවුද ගනන් ගන්නේ.. එයාලා හිතන්නේ කුනුහර්ප දෙක තුනක් කිව්වම ඒක තමයි පිරිමිකම කියලා.:shocked:නමුත් ඕවට කියන්නේ පිරිමිකම කියලා නෙවෙයි. පව් කට්ටිය..:lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හම්ම්ම්ම්
    එකත් ඇත්ත තමයි
    එක්කෝ ත්‍රෙඩ් නොදා ඉන්න නැත්නම්
    පැලෙන්න හොද ත්‍රෙඩ් දාන්න
    නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
    ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
    ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....:):nerd:
    trololol.gif
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ මිනිස්සු කියන දේවල් මමනම් සත පහකට ගනන් ගන්නේ නෑ..:baffled: ඕවා මගේ ඇගේ වදිනවයැ . කවුද ගනන් ගන්නේ.. එයාලා හිතන්නේ කුනුහර්ප දෙක තුනක් කිව්වම ඒක තමයි පිරිමිකම කියලා.:shocked:නමුත් ඕවට කියන්නේ පිරිමිකම කියලා නෙවෙයි. පව් කට්ටිය..:lol:
    Well
    maybe we can learn
    something from u :):)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Well
    maybe we can learn
    something from u :):)
    ඒකනේ, මම වගේ ඉන්න කාටවත් බය වෙන්නත් එපා ,ගනන් ගන්නත් එපා.. නැත්නම් අද කාලෙ හැටියට ජීවත් වෙන්න හරි අමාරුයි:baffled::lol::)