GTRZ-disable negative reputation

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මෙතන ජීටියාව විවේචනය කරනවා නෙවෙයි.මේ සිස්ටම් එක වෙනස් කරන්න යෝජනා කරනවා විතරයි.
    එල. ගුඩ් ලක් පුතේ
     
    72066309.jpg
     
    • Like
    Reactions: Mal Baba

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචන් මේක අපේ නූගත් කම පෙන්වන සංකේතයක්.මම දැකලා තියෙනවා හුඟක් උගත් අය ඉන්න ජාත්‍යන්තර ෆෝරම්. ඒවගේ රින රෙප් අබලන් කරලා තියෙන්නේ.ඒ වගේම ඇක්ටිව් කරපු ඒවගෙත් ඒකේ ඉන්න යූසර්ලා රින රෙප් දෙන්නෙ නෑ.ඒක ස්වයං සංවරකමක්.අමු තිත්ත කුනුහරුප ලියලා රින රෙප් දාන එක නූගත් කමේ ලක්ෂනයක්.හුඟක් මාක්ස්වාදි,ධනවාදි ෆෝරම් වෙල විතරක් නෙවෙයි, ‍ෆිෂින් ෆෝරම්, හොබී ෆෝරම්, ආගමික ෆෝරම් වල මේක මම දැකලා තියෙනවා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් මේක අපේ නූගත් කම පෙන්වන සංකේතයක්.මම දැකලා තියෙනවා හුඟක් උගත් අය ඉන්න ජාත්‍යන්තර ෆෝරම්. ඒවගේ රින රෙප් අබලන් කරලා තියෙන්නේ.ඒ වගේම ඇක්ටිව් කරපු ඒවගෙත් ඒකේ ඉන්න යූසර්ලා රින රෙප් දෙන්නෙ නෑ.ඒක ස්වයං සංවරකමක්.අමු තිත්ත කුනුහරුප ලියලා රින රෙප් දාන එක නූගත් කමේ ලක්ෂනයක්.හුඟක් මාක්ස්වාදි,ධනවාදි ෆෝරම් වෙල විතරක් නෙවෙයි, ‍ෆිෂින් ෆෝරම්, හොබී ෆෝරම්, ආගමික ෆෝරම් වල මේක මම දැකලා තියෙනවා.
    :eek: mehema ewath tiyenawada
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    - rep nathuwa. + rep wala watina amak nah ne.. mama ekak pili gannawa..meke un boruwatath - rep denawa.. mama kohe coment dammath - rep ma thama..mona karannada... rep balagena coment thread danna epa.. post sumting good and nice..political thread dapuwahama rep nathi wena eka thama wenne..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මූ දාලා තියෙන ත්‍රෙඩ් ටික බලපංකෝ. මේක විතරයි දේශපාලන නොවන ත්‍රෙඩ් එකකට දාලා තියෙන්නේ.:lol:
    මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
    මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට මේකට දේශපාලනයෙන්ම උත්තරයක් දුන්නොත් ... -රෙප් නැති සිස්ටම් එකක් හරියට විපක්ෂයක් නැති ආණ්ඩුවක් වගෙයි
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
    මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.

    සංවාදයක් කියන්නේ මොකක්ද? :confused: