GTRZ-disable negative reputation

Nov 24, 2008
14,813
575
0
78
මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.
ටූල් kiyanne mokakda:confused::rofl:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.

ඔව් බොස්... මාත් එකගයි මේ වැඩේට... හරි මෙන්න සංවාදය පටන් ගත්තා
 
ransing

Well-known member
  • Feb 12, 2008
    5,400
    850
    113
    සලාපුරේ
    :lol: මේ වගේ ත්‍රෙඩ් කීයක් ගිහින් තියෙනවද බං. මූ දාන්නෙම දේශපාලු ත්‍රෙඩ්නේ. හම්බෙනවා ඇති හොදට රතුවා. නිකන් ඇති බ්‍රේක් ලයිට් වගේ යූසර් සීපී එක

    :P:P:lol::lol::lol:
     
    • Like
    Reactions: DCSDj

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹට මේකට දේශපාලනයෙන්ම උත්තරයක් දුන්නොත් ... -රෙප් නැති සිස්ටම් එකක් හරියට විපක්ෂයක් නැති ආණ්ඩුවක් වගෙයි
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
    මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.
    :eek::eek: සංවාදේ ඕනි කොහෙටද. රින් රෙප් ධන රෙප් තිබ්බා කියලා කන්නද බං. ඕන දෙයක් තිබිච්චදෙන්
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔව් බොස්... මාත් එකගයි මේ වැඩේට... හරි මෙන්න සංවාදය පටන් ගත්තා

    කට්ටියට -රේප් දෙන්නම ඕනේ නම් +රේප් එකත් එක්ක කොමෙන්ට් ඒකේ "-" ලකුණ යොදන්න .. එතකොට අදාල පුද්ගලයා දන්නවා .. එයට ලැබුනේ - රේප් එකක් .. ඒක නිසා එයාගේ පොස්ට් එකාට විරුද්ද කට්ටියත් ඉන්නවා කියලා :D
     
    • Like
    Reactions: suranga84

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ දැම්මොත් දන්නේ මේ වගේ ගොන් Thread තමයි... :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කට්ටියට -රේප් දෙන්නම ඕනේ නම් +රේප් එකත් එක්ක කොමෙන්ට් ඒකේ "-" ලකුණ යොදන්න .. එතකොට අදාල පුද්ගලයා දන්නවා .. එයට ලැබුනේ - රේප් එකක් .. ඒක නිසා එයාගේ පොස්ට් එකාට විරුද්ද කට්ටියත් ඉන්නවා කියලා :D
    :lol::lol: එල එල. -රෙප් දෙන්න ඕනි උනාම + කියලා කමෙන්ට් එකේ දාන්නම්. හරියට අර කමෙන්ට් එන්නේ "-20 ක් මගෙන්" කියලා. හරියට උන් හිතන්නේ උන් එහෙම කිව්වම අපිට 20කට බඩු පැකැට් කියලා:lol:
     
    ඔන්න මම උඹට -- කියලා කමෙන්ට් එකේ දාලා ධන දුන්නා:lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන් මේක අපේ නූගත් කම පෙන්වන සංකේතයක්.මම දැකලා තියෙනවා හුඟක් උගත් අය ඉන්න ජාත්‍යන්තර ෆෝරම්. ඒවගේ රින රෙප් අබලන් කරලා තියෙන්නේ.ඒ වගේම ඇක්ටිව් කරපු ඒවගෙත් ඒකේ ඉන්න යූසර්ලා රින රෙප් දෙන්නෙ නෑ.ඒක ස්වයං සංවරකමක්.අමු තිත්ත කුනුහරුප ලියලා රින රෙප් දාන එක නූගත් කමේ ලක්ෂනයක්.හුඟක් මාක්ස්වාදි,ධනවාදි ෆෝරම් වෙල විතරක් නෙවෙයි, ‍ෆිෂින් ෆෝරම්, හොබී ෆෝරම්, ආගමික ෆෝරම් වල මේක මම දැකලා තියෙනවා.

    උගත් අය ඉන්නවනම් මොන මගුලකටද යකෝ රින රෙප් disable කරලා තියෙන්නෙ. උගත් උන් නිකන් බොරුවට රෙප් කපන්නෙ නෑනෙ.

    මේකෙ බොරුවට රෙප් කපන උන් ඉන්නවා තමයි. ඒ වුනාට - රෙප් නැති කරන එකෙන් වෙන්නෙ ඕනෙම *රි වැඩක් කිසි අවුලක් නැතුව කරන්න පුලුවන් වෙන එක.

    උඹේ කතාව රට ජාතිය බේර ගන්න. ඇමරිකන් කාරයත් එක්ක එකතු වෙලා මහින්දට විරුද්ධව යුද්ධ කරන්න. ඒ වුනාට රෙප් කපනවට බයයි.

    • Like
    Reactions: RLR

    :yes::yes: