GTRZ-disable negative reputation

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ridenne naa kiwwata hondatama ridila :lmao:

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:55 PM wesige putha mata ridenne na pako
    ah මයිත් moko me hota wana wana :(
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    අප්පේ උඹ දැන් බබා වෙලා නේද බං ?? රෙප් කැපෙනකොට තොට අමාරු ඇති නේද හොඳටම ?

    උඹ ෆේක් හදාගෙන කරන ඒවා අපි දන්නෑ කියලා නේද හිතන්නෙ බූරුවො? . තෝ මෙතන ෆේක් හදාගෙන අනික් උංගෙ නම් දාලා රෙප් කපලා කරපුවා අපිට අමතක නැහැ පොන්ස් ! දැං බබා වෙන්න එනවා බූරුවා. උඹේ දේශපාලන ත්‍රෙඩ්වල උඹේ ගොං කතාවලට බැන්නම උඹ එක වෙන උංගෙ නම් දාලා -රෙප් දීලා අම්මට @#$% කියපුවා මතක නැහැ නේද පොන්ස් ?

    අමතක නම් මේ ත්‍රෙඩ් එකේ තොට එදා වෙච්ච දේ මතක් කරගනින්

    showthread.php?t=1150176

    Humanoid,rope,Sweets,Leo Lanka,King Ashi මේවා අපි දන්නෑ කියලා තෝ හිතනවා ලඟදි අළුතෙන් හදපු ෆේක් සේරමත් බෑන් උනානෙ නේද ? ගොන් පාට් දාලා අනික් උංගෙ අවධානෙ දිනාගන්නයි උඹෙ වැඩේ
    කරගන්නයි දෙකම කරගන්න තෝ බැලුවෙ ගොබ්බයා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අතට අහුවෙන තුවක්කුවකට කියලා තියෙන්නේ ඉතින් මගේ පයි* තමයි ... බුලට් ජාති දෙකක් තියනවා කහපාට හා සුදුපාට ... සුදුපාට ඒක නම් ටිකක් දරුණුයි .. හුගක් ඈතට තිබ්බා හැකි

    මේ ආණ්ඩුවට මිනිස්සු වෙඩි තියන දවස එච්චර ඈත නෑ.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මට හිතෙනවා රින රෙප් නැත්නම් කට්ටිය මීට වඩා මේ ෆෝරම් එකේ කතා කරනවා. විශේෂයෙන්ම රින රෙප් නිසා හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.සමහරු ඒක ජෝක් එකක් කරගෙන රින රෙප් එකතු කරනවා. කෙනෙක්ට ලැබෙන රෙප් ගාන දන්න පුලුවන් මේ සිස්ටම් එකේ.ඒකට රතු කො‍ටු ,නිල් කො‍ටු ඕනි නෑ.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මට හිතෙනවා රින රෙප් නැත්නම් කට්ටිය මීට වඩා මේ ෆෝරම් එකේ කතා කරනවා. විශේෂයෙන්ම රින රෙප් නිසා හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.සමහරු ඒක ජෝක් එකක් කරගෙන රින රෙප් එකතු කරනවා. කෙනෙක්ට ලැබෙන රෙප් ගාන දන්න පුලුවන් මේ සිස්ටම් එකේ.ඒකට රතු කො‍ටු ,නිල් කො‍ටු ඕනි නෑ.

    :yes::yes:.. ඉන්න ටිකේ සතුටින් හිටපන් බන්ස්.. උබට කියන්න ඕන දේ කියලා නිකන් හිටහන්... ඔයා වැඩක් නැති දේවල් ගැන හිතන්නේ නැතුව...
     
    • Like
    Reactions: maheshsenadheera

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට හිතෙනවා රින රෙප් නැත්නම් කට්ටිය මීට වඩා මේ ෆෝරම් එකේ කතා කරනවා. විශේෂයෙන්ම රින රෙප් නිසා හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.සමහරු ඒක ජෝක් එකක් කරගෙන රින රෙප් එකතු කරනවා. කෙනෙක්ට ලැබෙන රෙප් ගාන දන්න පුලුවන් මේ සිස්ටම් එකේ.ඒකට රතු කො‍ටු ,නිල් කො‍ටු ඕනි නෑ.

    මොකෝ බං ඔච්චර රෙප් පස්සේ එලවන්නේ :confused: උඹට කඩෙන් රෙප් ගානට පාන් ගෙඩියක්වත් හම්බෙනවද? :lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මොකෝ බං ඔච්චර රෙප් පස්සේ එලවන්නේ :confused: උඹට කඩෙන් රෙප් ගානට පාන් ගෙඩියක්වත් හම්බෙනවද? :lol:

    අයවෑයෙන් + Rep ගානට සහනාදාර දෙනවා කියන්නේ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    rep එකෙන් දැම්මට පේන්නේ නෑ කියන්න පුළුවන්, ඉස්සෙල්ලම ලොකු අකුරෙන් කුණුහරුප පෝස්ට් දාන එකවත් නවත්තගන්නවත් GTRZට බැරිවුනානේ.... :lol:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    Mekai seen eka. u kiyana kataweth attak tiyanawa. poddak hari wenas wa hitana kata karanawa ekek mekata awot meke inn hana mita adahas ati porawal uwa ratu karanwa. attatama meke 90% kisima hitime hekiyawak neti dumb porawal. kagewat adahasaka garu karanna eka gena tarkanukula widihata hitanna puluwan aya hari adui. e dumb kattiyage side eke netiwa poddak aluth widihata creative widihata hitana porwal wedi karannanam oya bad rep seen eka ain karana eka hodai. eth itin real porawalnam rep walata hu*aganna kiyala ona ekak karanwa.ona ekak kiyanawa. :yes: