NEW - 2012 - KIA OPTIMA

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අද මම කස්ටියට කියන්න හදන්නෙ KIA Optima එක ගැන :shocked:
    ඉස්සල්ල බලලම ඉමුකො මොකද්ද මේ Optima කියන එක කියල.... :rofl:
    .
    .
    .
    .
    .
    .
    .


    25294910150268296212558.jpg


    දැන් දැන ගත්තද Optima කියන්නෙ මොකද්ද කියල ඔය උඩින් තියෙන්නෙ ඒක තමයි... :yes:
    සමහර අය නම් දැකලත් ඇති :P

    හරි දැන් අපි බහිමු වැඩේට .. :nerd:
    ගොඩක් අය වාහනයක් ගන්නකොට ගොඩක් ම බලන්නෙ ඒකෙ ලස්සනනේ....
    ඉතින් ඒ අතින් නම් කිසිම අඩුවක් මට නම් මේකෙ පේන්න නෑ :D


    37713110150393377412558.jpg

    38457510150381190072558.jpg

    37455210150381190047558.jpg

    31022010150381190087558.jpg

    26293510150268296152558.jpg

    32183910150372461742558.jpg

    33947110150372461572558.jpg


    දැන් අපි බලමු මේකෙ interior එක කොයි වගේද කියල... :love:
    දැන් සමහර අයට හිතෙනව ඇති අපෝ මෙක KIA නේ එහෙනම් ඇතුල චාටර් එකට ඇති කියල ..
    හරි එහෙනම් බලමුකෝ අතුල චාට්‍ර් ද නැත්තම් කොහොමද කියල :love: :love: :love:


    untjitled.jpg

    11074218.jpg

    46881451.jpg

    33575010150372461437558.jpg


    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    :shocked: මේ තියෙන්නෙ Optima එකෙ Reverse Camera එක :shocked:

    unddtitled.jpg


    තව මේකෙ Cruse Control උත් තියෙනවා ... :yes:
    Highway වල යන අයට මේක ගොඩක් ඕනෙ වෙනවා ... :yes:
    මේකෙන් තමන්ගෙ Speed එක ලිමිට් කරගන්න පුලුවන් :yes:


    untdfgditledfdfd.jpg


    යන ගමන් සීට් එක උනු කරගන්න ඕනෙ කියල හිතෙන කට්ටිය ඉන්නවනේ :P
    ඒ අයට තමයි මේක තියෙන්නෙ ... :P


    untiaatled.jpg


    මේ තියෙන්නෙ Optima එකේ Speedo Meter එක ...
    මේක නම් මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ කොහොමහරි වැඩ කෑලි ගොඩක් තියෙනවා :yes:


    82450168.jpg


    Radio එකේ යන සින්දු හරි නෑ කියල හිතෙනව නම් ඒකටත් තියෙනවා ...
    මේක ඉතින් විස්තර කරන්න දෙයක් නෑ නෙ .. :P


    uasntitled.jpg


    අපේ කොල්ලන්ට ඉතින් වාහනයක් ගන්නකොට Sunroof එකක් තියෙනව කිව්වොත් ඉතින් පැනලම ගන්නවනේ .. :P
    ඒත් මේකෙ තියෙන්නෙ අමුතුම විදිහෙ Sunroof එකක් බලන්නකෝ හොදද කියල .............. :shocked:


    untitssaled.jpg


    Gear එකත් සුපිරියටම තියෙනවා :yes:
    කොහොමද ලොවෙත් නෑ නේ .... :shocked: :shocked: :shocked:


    untfgdfhfitled.jpg


    කට්ටිය ඉතින් වාහනයක් ගන්නකොට බලන තවත් එකක් තමයි Safety එක :yes:
    මේක දකිද්දි සමහර අයට හිතෙනව ඇති Airbag වැදිල මැරෙයි ද කියලා :P


    33935110150372461527558.jpg

    33218810150372461472558.jpg


    වාහනයක් ගැන Thread එකක් දැම්මොත් ගොඩක් අය අහන දෙයක් තමයි මේක කීයක් වෙනවද කියල ..... :yes:
    සමහර අය නම් ඕවට උත්තර දෙන්න දන්නෙ නෑ .. :P ඒත් මම ඒවටත් උත්තර අරගෙනමයි ආවෙ :yes:
    අන්න ඒක තමයි මම දැන් කියන්න හදන්නේ ................ :rolleyes:
    අපිට අතේ තියෙන සල්ලි ගානට Options තෝරගන්න පුලුවන් ... ඕනෙනම් Full Option උනත් ගන්න පුලුවන් :yes:

    ලක්ශ 44 කට Basic එකක් ගන්න පුලුවන් :yes:

    viewer1a.png

    viewerfz.png


    සාමාන්යයෙන් නම් Optima එකේ එන්නෙ 2000cc Petrol එන්ජිමක් :yes:
    ඔය උඩින් ම දාල තියෙන්නෙ Optima එකේ Basic Option එක්ක Price එක :D
    අපිට ඕනෙ විදිහට යටින් දාල තියෙන Options add කරගන්න පුලුවන් :yes:
    ඒ ඒ Option එක ඉස්සරහින් තියෙන Price එක උඩින් දාල තියෙන Basic Price එකට එකතු වෙන්න ඕනේ :yes:
    එතකොට එන Price එක තමයි වාහනේ නියම ගාන :yes:
    .
    .
    .
    .
    .
    .
    මේ විස්තර හොයා ගන්න ටිකක් විතර මහන්සි උනා ඉතින් Rep දැම්මට තරහ නෑ හොදේ :P
     
    Last edited: