64bit දැම්ම කියල අවුලක් නෑ බන්. මමත් මුලදී හිතුවේ 64bit එකේ 32bit software වැඩ නෑ කියල. එක නිසා 32 and 64 bit දෙකම දාගෙන හිටිය. එවුනට එළකිරි එකේම ගොඩක් අය කිව්වා 64bit වලට 32bit software වැඩ කියල. දැන් මම පාවිච්චි කරන්නේ 64bit. කිසි අවුලක් නැතුව ඕන software එකක් වැඩ.![]()
BTW Congratz bro![]()
thanks bro elane ehenam mamat ekka da ganna one




