Thnk for helping me to get my core i5

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    64bit දැම්ම කියල අවුලක් නෑ බන්. මමත් මුලදී හිතුවේ 64bit එකේ 32bit software වැඩ නෑ කියල. එක නිසා 32 and 64 bit දෙකම දාගෙන හිටිය. එවුනට එළකිරි එකේම ගොඩක් අය කිව්වා 64bit වලට 32bit software වැඩ කියල. දැන් මම පාවිච්චි කරන්නේ 64bit. කිසි අවුලක් නැතුව ඕන software එකක් වැඩ. :yes::yes::yes::yes:

    BTW Congratz bro :)

    thanks bro elane ehenam mamat ekka da ganna one
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    64bit දැම්ම කියල අවුලක් නෑ බන්. මමත් මුලදී හිතුවේ 64bit එකේ 32bit software වැඩ නෑ කියල. එක නිසා 32 and 64 bit දෙකම දාගෙන හිටිය. එවුනට එළකිරි එකේම ගොඩක් අය කිව්වා 64bit වලට 32bit software වැඩ කියල. දැන් මම පාවිච්චි කරන්නේ 64bit. කිසි අවුලක් නැතුව ඕන software එකක් වැඩ. :yes::yes::yes::yes:

    BTW Congratz bro :)
    machan mata 64 os eke copiyak denawada loku udawak
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    69937517.jpg
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    Congrats bro. :)

    පුලුවන්නම් උඹට 57 000 ක් ගියපු items වල prices වෙන වෙනම දාපන්කො. මාත් එකක් හදන්න ඕනි තව මාස දෙක තුනකින් විතර. Graphics card එකක් බැලුවද? Prices එහෙම කොහොමද?

    .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    Congrats bro. :)

    පුලුවන්නම් උඹට 57 000 ක් ගියපු items වල prices වෙන වෙනම දාපන්කො. මාත් එකක් හදන්න ඕනි තව මාස දෙක තුනකින් විතර. Graphics card එකක් බැලුවද? Prices එහෙම කොහොමද?

    .

    procesor eka 23500
    mbo eka 12500
    ram eka 3000
    hard eka 10000
    casing, kb mouse ,DVD writer
    ups eka 4000
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    elaz machan :)

    here is mine meke 6GB ram eka pennuwata OS eke pennanne 3GB 32bit hinda 64bt wala software godak wada nathi hinda damme na :)

    9td17c.jpg

    ve3l7o.jpg

    2j4bm2a.jpg

    10gwoqh.jpg
    Ithin bn Windows 7 64bit daganin.. 7 eke hama software ekakma wage support.. XP 64bit nam suxx big time.. kisi wadak na..

    ube tiyena rams walin wadak ganin.. nikan aparade slot wala welenawa..;)