අනේ.....ගීත් අයියා ගිහිල්ලා වගේ.....
Private massage balapan machan ube $ walata athata cash denna puluwan mata 108 per 1$ one nam

අනේ.....ගීත් අයියා ගිහිල්ලා වගේ.....
Private massage balapan machan 
lajja hituna , linde panala aye awaමූට රෙප් දුන්නත් කට ඇද වෙනවනේ![]()

Private massage balapan machan
ube $ walata athata cash denna puluwan mata 108 per 1$ one nam![]()
lajja hituna , linde panala aye awa![]()


na linde u hitiya , ekai harila awescrvy සිස්ටම් එකට ආත්මේ මාරු කරගත්තද?![]()


මචන් උඹේ පේපැල් කන්ට්‍රි එක මොකක්ද්ද? උඹට සල්ලි ලැබුනා කියන්නෙ ඉතින් ලංකාවෙ නම් නෙමෙයි කියන එක නෙ! එහෙනම් මචන් පීප්ල්ස් බෑංක් එකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඉල්ලුම් කරපන්. සති 2කකින් ලැබෙනවා! ඒක පේපැල් ලින්ක් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්. මම අවුරුදු 6ක් තිස්සෙ ඔන්ලයින් වැඩ කරනවා! ඔය මම කිව්වෙ, මම කරන හැටි![]()
14$ fee eka ne , loku loku ganan withdraw karanakota nam hondai ikman nisa

HNB eken aluthen dena debt card eka , dan hama savings acc ekatama oka dennemachan HNB card eken salli withdraw karanna puluwan da dan :O ? also mokakda card eka ? debit or credit ?

bankuwen thama ahanna wenneමචන්ලා Commercial Bank account එකකට සල්ලි ගන්න ක්‍රමයක් ඈත්තෙම නෑද්ද.....?

?? samanyen sathiyak athulatha enna one machan@ geethq
paypal eken mama transaction ekak cancel kala USD50(GBP 29)..paypal account eke tiyenava money return to your account kiyala but thavaama HNB account ekata salli avith nahane..dan dawas 30 wenava..![]()
![]()
![]()
payment eka kalata passe sellerta kiwwa baduva epai kiyala// ethakota payment satus eka pending kiyala tibune eeta passe u eka cancel kalahama Canceledkiyala status eka watila tibuna./. ow ban daws 2n enava eth meka naha ne..?? samanyen sathiyak athulatha enna one machan![]()
transaction ekak cancel kara kiwwe?


payment eka kalata passe sellerta kiwwa baduva epai kiyala// ethakota payment satus eka pending kiyala tibune eeta passe u eka cancel kalahama Canceledkiyala status eka watila tibuna./. ow ban daws 2n enava eth meka naha ne..![]()
paypal ekata call karanna wei machan , or unta mail karapanbank eke aulak nemei da ban?paypal ekata call karanna wei machan , or unta mail karapan


payment pending ne thibbe , payment send wenakan salli kapenne na ne card eken ??bank eke aulak nemei da ban?![]()
ක්‍රෙඩිට් කාර්ඩ් එකක් මචන් ! රු.20,000ක් ඩිපොසිට් කරලා කාර්ඩ් එක ඉල්ලුවාම රු.15,000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාර්ඩ් එකක් එනවා. ඕනම එකකට පේ කරන්න පුළුවන්.14$ fee eka ne , loku loku ganan withdraw karanakota nam hondai ikman nisa
![]()
oken pay karannath puluwanda? debt neweu credit card ne?
credit card ganna nikan ba ne ape sthira adayam margayak hari mokak hari pennanna one neda?![]()
hmmක්‍රෙඩිට් කාර්ඩ් එකක් මචන් ! රු.20,000ක් ඩිපොසිට් කරලා කාර්ඩ් එක ඉල්ලුවාම රු.15,000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාර්ඩ් එකක් එනවා. ඕනම එකකට පේ කරන්න පුළුවන්.
oya tharan salli wiyadan karanna nam godak unta amaru wei , HNB eka hena lesiy ban
2500 damma card eka gatta , anith paththata e sallith ganna puluwan , debt nisa acc eke salli nathnam gewanna ba so wancha karannath ba 
naha machan pending kiyanne seller payment eka accept karala naha eh unata money card eken kapila...ehema seen ekak... monaunath salli kapila macho...thama eh tika aave naha..payment pending ne thibbe , payment send wenakan salli kapenne na ne card eken ??
ithin pending eka cancel unata card eke salli yanna widiyak na ne ?


mona karannada kiyala hithaganna baha..