මේ මගේ නෝනා ඊයේ හදපු B'day කේක් එක. මේක එයාගේ පලවෙනි කේක් නිර්මාණය. මේක හොදද? නරකද? කියල කියන්නකෝ. වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වේද?
![]()











සුදු රෝස;11540829 said:ගොඩක් හොඳයිනෙ...... අපිටත් කෑල්ලක් ලැබුනොත් තවත් හොඳයි......
මේක පළවෙනි නිර්මාණය නම් කොච්චර හොඳද..... මීට අවුරුදු 5කට විතර කලින් තමයි මගේ පළවෙනි party cake එක හැදුවෙ.... ඒක කොච්චර ලස්සනද කිවුවොත් ඒක යටින් තාරාවා කියල ලියන්න උනා ඒ මොකෙක්ද කියල අඳුනගන්න. දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් හැදුවම ඒ මොකක්ද කියල හොයාගන්න පුළුවන්.
නෝනට කියන්න ගොඩක් ලස්සනයි මේක කියල......![]()
wow. hodai ne..![]()
hodai![]()
hodaiii





Rahath meeka wageema hoda athi kiyala hithnawa![]()




ලස්සනයි..වරදක් දකින්න නැහැ..රස කොහොමද බන්?


design ekanam lassanai kiyala wife ta kiyanna....... rasa nam nee kiyala kiwwai kiyanna mokada apita rasa balanna beri nisa.......![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


අපේ ඊලග කේක් එක තමා මේ. ලබන සතියේ හදනවා. වැඩේ කරලා ඉවර උනාම පොටෝ දාන්නම්කෝ.
![]()





