වින්ස්ටන්ට් චර්චිල් කියන්නේ දක්ෂ කථිකයෙක්. එයාට වරක් පලිමෙන්තුවේදී මන්ත්රීනියක් මොහුත් එක්ක වාද කරලා දිනන්න බැරිම තැන කියල තියෙනවා, "මම උබේ ගෑණි උනානම් උඹට වස දීල මරනවා" කියල.
එතකොට වින්ස්ටන්ට් චර්චිල් කියල තියෙනවා. "උඹ මගේ ගෑණි උනානම් ඒ වස ටික මම ඉතා සතුටෙන් බොනවා කියල"
වින්ස්ටන්ට් චර්චිල් කියන්නේ ඉතා දක්ෂ දේශපලකයෙක් කියලයි මම අහල තියෙන්නේ