Random pics with my new cam!!

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    උබේ කාමරේද මේ හි හ් මම හිතුව ඌරු මීයෙක් ඉන්න ප්ලේස් එකක් කියලා
    කාමරේ ඉන්නෙ ශුවර් ඔය වෝල්පේපර් එකේ ඉන්න එකාම වෙන්න ඕනා වල් මීමින්නෙක් වගේ එකෙක් හි හි.කැමරාව හදපු එක දන්නව නම් ඌ මෙලහට මේක දැකල වහ බීල

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    powder gewe ne hutto, mage cam eke tiyenawa 'soft skin' setting eka demmama skin colors lassanata enawa. Also flash ekath use karala gatte. Anika mam topila wage karperiyo niwine.
    :lol::lol: අපි දැක්කා කාපිරියෙක් නොවුනට කලුවට කලුවේ අමුඩෙත් ගහගෙන අනාථයා හිටිය විදිහ
    mawa katata ganne kawda??
    :lol::lol: උඹලගේ අම්මගේ ගන්න එකාම තමයි
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන්ලා ඕවට අහුවෙන්න එපා. මූ ඉන්නෙ හොඳ ගේක. මූ Odesk වල වැඩ කරන එකෙක්. එකෙ අවධානය ගන්න හදපු බොරු photos වගයක් ඔය තියෙන්නෙ. බලපන් උගේ කාමරේ කොච්චර දූවිල්ලක් තිබුනත් මැෂින් එක ඇතුලට දූවිල්ල ගිහිල්ල නැහැ.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මචන්ලා ඕවට අහුවෙන්න එපා. මූ ඉන්නෙ හොඳ ගේක. මූ Odesk වල වැඩ කරන එකෙක්. එකෙ අවධානය ගන්න හදපු බොරු photos වගයක් ඔය තියෙන්නෙ. බලපන් උගේ කාමරේ කොච්චර දූවිල්ලක් තිබුනත් මැෂින් එක ඇතුලට දූවිල්ල ගිහිල්ල නැහැ.
    na ban oya u inna sira place eka,oka puka heduwe nathath pc eka clean karanawa,ekai dust eka natthe:rofl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මචන්ලා ඕවට අහුවෙන්න එපා. මූ ඉන්නෙ හොඳ ගේක. මූ Odesk වල වැඩ කරන එකෙක්. එකෙ අවධානය ගන්න හදපු බොරු photos වගයක් ඔය තියෙන්නෙ. බලපන් උගේ කාමරේ කොච්චර දූවිල්ලක් තිබුනත් මැෂින් එක ඇතුලට දූවිල්ල ගිහිල්ල නැහැ.
    na ban oya uge gedara, api visit kalane :P