උදෙටනම් මගෙත් ස්ලොව් බන්.. රැට හොදටම වෙඩ.. ලිමිට් එකක් නැ මචන්.. මට ෆිල් එකක් බාගන්න යන්නෙ විනාඩි 20ය්
![]()
mokakda macho modem 1...
oya koheda inne?

උදෙටනම් මගෙත් ස්ලොව් බන්.. රැට හොදටම වෙඩ.. ලිමිට් එකක් නැ මචන්.. මට ෆිල් එකක් බාගන්න යන්නෙ විනාඩි 20ය්
![]()

etakota puthe limit pannama? ube 10GB da?



mokakda macho modem 1...
oya koheda inne?![]()



signel eka speed ekata balapanawada mage 45% signel tiyenne


නැ බන් මම පවිච්චි කරන්නෙ KBB 100 එක.. සමානයෙන් එකෙන් පුලුවන් 800Mb ෆිල්ම්ස් 4ක් විතර බාගෙන එලකිරි එකත් පවිච්චි කරන්න පුලුවන්...
![]()


speed chek kiyanne mokakda bun
apoo ehenan kbb 50 eka hondaieka watunama slow wenawa ban.. Unlimited denna bane ekai
apoo ehenan kbb 50 eka hondai
kbb 50 2k eka para active karanna puluwanda....ethakota eka digata paya 4k download weyda ??
oya package eke speed limit 1k tiyanwa neda.නැ බන් මම පවිච්චි කරන්නෙ KBB 100 එක.. සමානයෙන් එකෙන් පුලුවන් 800Mb ෆිල්ම්ස් 4ක් විතර බාගෙන එලකිරි එකත් පවිච්චි කරන්න පුලුවන්...
![]()

paya 2ka iwara unahama aye daganna puluwanapoo ehenan kbb 50 eka hondai
kbb 50 2k eka para active karanna puluwanda....ethakota eka digata paya 4k download weyda ??
KBB 50 eke download limit ekak nane bunzzeka gana nam hariyata dhannaha machan.. habai oyawage wena services nam mama try karala thiyanawa 2k danna baha kohomawathma.. godak welawata okat baruwa athi..
puluwan unath paya4k nam labena ekak na , data limit1 wadi wei
KBB 50 2k active karala ra 12ta withara nagitala download wenna danna ethakota ude nagitinakota paya 4k down welanepaya 2ka iwara unahama aye daganna puluwan


මචංලා මොකද මේ dialog dongale වලින් රෑට internet යන්න බැරි ... පට්ට ස්ලෝ නේ බං... හොල්ලලන්නවත් බෑ.... උඹලගෙත් එහෙමද.... මගේ රෑට Home page එකවත් ලෝඩ් වෙන්නෑ.... හැබැයි උදේට මේ වගේ වෙලාවට පට්ට ස්පීඩ්..... මොකද බං එ....
තව එකක් දන්න කෙනෙක් කියන්න අර dialog එකෙන් දෙන 2 hours unlimited කේස් එක ගැන දන්න අය කියන්න ... කොහොමද ඈක්ටිව් කරගන්නේ ... නෝමල් සිම් එකකින්ද බං
oya package eke speed limit 1k tiyanwa neda.![]()
Mobile patner eke settings walin network type 1ka HSDPA Only (me wage 1k tiyanawa HSDPA hari WCDMA hari poddak balapan) kiyala witarak hadaganna. ethakota maru wena eka nawathinawa.Un maara horun mchn....mokak hari download venakota signal eka EDGE ekata venas venawa
Oya pacakge 1ke dala tiyenne Speed check applied to 500MB kiyala. 500MB walin passe slow wenne nethda.
kbb 20 kbb 50 kbb 100 okkoma prepaid connection machan.. mama dan godak kalayak tisse pavichi karanne kbb50i kbb100i.. udeta slow thami machan.. hebei reta patta speed.. matanam denata ehema speed limit ekak avilla na.. ehama awath torrent download karanakota trackers vedi pura daala speed eka vedikaragannawa...
Mama 50eka try karala tiyanawa 2GB wenna gannawa.mamath meka dekka machan... eth magenam ehema slow wenne na.. mama films 4k withara download karanawa ekak iwara unama tawa ekak kiyala... eth me kiyana widihata slow wenne na..