A'L කරාද...? Degree එකක් කරනවද...?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    A'L කරාද...? Degree එකක් කරනවද...?

    zbuspiisliitstudents.jpg


    A'L results එන්නත් ලඟයිනේ, ගොඩක් කට්ටිය දැන් courses හොයනවා සමහරු නම් දැනටත් ගිහින් ඇති.

    සල්ලි වියදම් කරලා මොකක්හරි course එකක් කරනවද? නැත්නම් ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන course එකක් කරනවද කියලා මේ ටික බලලම හිතන්න.


    ප්‍රධාන වශයෙන් විෂයධාරා 4ක් යටතේ A'L කරනවානේ, එයින් බහුලම

    Maths and Science තමයි.

    මේවා කරන්නේ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න පොඩ්ඩක් හරි හිතේ තියාගෙන.

    Engineering Faculty or Medical Faculty බැරි නම් වෙනත් Campus එකකට හරි හොඳට පාස්වුනොත් යනවා.

    අනිත් අය......?

    ගොඩක් අය Computer Science පැත්තට යනවා යන්න කලින් හොයන්න කරන්න හදන Course එකට ලංකාවේ පිළිගැනීම,



    UGC- University Grants Commission.
    විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතියක් රහිත පාඨමාලාවක් සම්පූර්ණ කිරීම කිසිම පලක් නැති ක්‍රියාවක්වේ.

    අනුමැතියක් සහිත සියලුම පාඨමාලා මෙම link එකෙන් සොයාගන්න හැකියි.


    Code:
    http://www.ugc.ac.lk/en/universities-and-institutes/degree-courses.html
    බොහෝ ආයතන UGC Approved කිව්වට එසේ නෑ, වැඩිපුර විස්තර අවශ්‍යනම් දුරකථනයෙන් විමසීමත් හොඳයි.

    University Grants Commission
    No.20, Ward Place,
    Colombo 07.
    Sri Lanka.

    Tel : +94 11 2695301
    Fax : +94 11 2688045





    අනිත් ප්‍රධාන විෂයධාරාව ඉංජිනේරු.



    බොහෝ ආයතන දැන් BSc.Eng, BTech.Eng, Honurs.Eng ලෙස විවිධ උපාධි පිරිනමනවා,

    ඒත් මෙම පාඨමාලා සම්පූර්ණ කලොත් ඉදිරියේදී ඔබට කවදාවත් "ලංකාවේ කිසිම ආයතනයක් ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක් කරන්න නොලැබේ"
    යන්න හොඳින් මතක තබාගන්න.

    එයට හේතුව


    IESL-Institution of Engineers, Sri Lanka,

    හි සාමාජිකත්වය ඔබට නොලැබීමයි. තවද IESL Engineer කෙනෙක් එසේ නැති අයෙක්ව තමන් ලඟට රැකියාවකට ගන්නේ නෑ. ඒක ප්‍රසිද්ධ රහසක්.;)

    IESL Approved Courses සඳහා මෙය බලන්න

    Code:
    http://www.iesl.lk/htm/membership/m4.html
    වෙනත් රටකින් ලබාදෙන ඉංජිනේරු උපාධියක්නම් එම උපාධිය Washington Accord. සහතිකය ලබාතිබිය යුතුයි.

    Washington Accord පිළිබඳ විස්තර සඳහා මෙය බලන්න. මෙහි දක්වා නැති විදෙස් ආයතන මඟින් ලබාදෙන උපාධි ලංකාවේ Engineering Field එකේ වලංගු නැත.:no:
    Code:
    http://www.washingtonaccord.org/Washington-Accord/Accredited.cfm
    ඉන්දියානු විශ්වවිද්‍යාල සහතික IESL මඟින් පිළිගැනෙනවා.



    වෛද්‍ය උපාධිය පවා දැන් වෙනත් රටවලින් හා ලංකාවේද පුද්ගලිය විශ්වවිද්‍යාල හරහා ලබාගැනිමට පුළුවන්. ඒත් මෙම සියලුම සහතික සහිත වුවත් වෘත්තීය වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍යවරයෙක් වීම ලංකාවේ නීතියයි.

    වෛද්‍ය සභාවේ අනුමැතිය ගැනීම සඳහා පිටස්තර වෛද්‍යවරුන්ට 5%-10% පමණ සමත්වන වෛද්‍ය සභාව මඟින් පවත්වන විභාගයකට මුහුණදීමට සිදුවනවා. එයින් සමත්වීම ඉතාමත් දුෂ්කර බවයි පැවසෙන්නේ.:baffled:

    Science field එකේ UGC Approved Couses අතර

    Institute of Chemistry Ceylon
    Code:
    http://www.ichemc.com/
    Faculty of Natural Sciences, The Open University of Sri Lanka.
    Code:
    http://www.ou.ac.lk/science/
    ප්‍රධාන වනවා.




    Commerce කරපු අයටත් විස්තරයක් gayendra9*9 මට ලබාදුන්නා ඒකත් මෙතනම පලකරනවා

    Commerce & Arts walin exam eka karapu ayata help ekak mage gaane dennam,Specially commerce kattiyata....
    Local job market eke nam loku pili ganeemak thiyanawa Chartered Accountancy walata,meka exams 4k thiyanawa eeta amatharawa case study ekak thiyanawa anthimata,saamanyen intermediate level eka complete kalahama honda job ekak set kara ganna puluwan 3 yrs wage work experience ekakuth thiyanawanam,wadi wisthara
    ona nam

    Code:
    www.icasrilanka.com

    kiyana web site eken ganna puluwan....me exam eka qualified una kenekuta nam itin aaye katha 2k na,honda company ekaka loku salary ekak samaga anikuth benefits hamba wenawa...
    Eeta amatharawa AAT, CMA wage exams walata locally honda recognition ekak thiyanawa,salli tikak wiyadham karanna puluwannam CIMA, ACCA, CFA wage international exams walata join wenna puluwan,wadi wisthara ona kastiya PM karannako,ehenam jayawewa
    :yes:

    CIMA = Certified Institute of Management Accountants
    Code:
    www.cimaglobal.com/Our-locations/SriLanka/

    ACCA = The Association of Chartered Certified Accountants
    Code:
    http://www.acca.co.uk/srilanka/

    CFA = Chartered Financial Analysts
    Code:
    http://www.cfainstitute.org/cfaprogram/Pages/index.aspx

    AAT = Association of Accounting Technicians
    Code:
    www.aatsl.lk/

    CMA = Certified Management Accountants
    Code:
    http://cma-srilanka.org/



    මෙහි Arts විශයධාරා පිළිබඳ ඇතුලත් නොකිරීමට සමාවෙන්න.
    අඩුපාඩුවක් තිබේනම් නිවැරදිකිරීම සඳහා පෙන්වාදෙන්න.




    ඉදිරිය හොඳින් සිතන්න...... හොඳින් සොයාබලන්න......






    Join MY Page @ Facebook,;)

     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    macahan


    oyala kiyana pluwan da INSTITUTE and university kiyana mean 2ka deference.....


    thama eka private university ekak wath lankawe na....

    institute kiyala dayak nam thiyanawa.....(mabalbe medical college ,sllit ,nibm ect )

    ...world recongize da university da institute da kiyala podak hoyala balana
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    පිංසිද්දවෙන වැඩක්...
    නොදැන එක එක පාඨමාලා පස්සෙ යන අයට දැනුවත්ව ඒ ඒ පාඨමාලා හදාරන්න පුලුවනි නම් හොඳයි තමා...
    ස්තුතියි..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    macahan


    oyala kiyana pluwan da INSTITUTE and university kiyana mean 2ka deference.....


    thama eka private university ekak wath lankawe na....

    institute kiyala dayak nam thiyanawa.....(mabalbe medical college ,sllit ,nibm ect )

    ...world recongize da university da institute da kiyala podak hoyala balana

    INSTITUTE-කියන්නේ එක විෂයධාරවක් පමණක් ඉගැන්වීම හා පරීක්ෂණ කරන ආයතනයක්.
    university- එකක් උනාම විෂයධාරා රාශියක් ඉගැන්වීම කෙරෙනවා. එකම නමක් යටතේ.
    ලංකාවේ තියෙන්නේ INSTITUTE තමයි, ඒත් දෙන්නේ Degree එකක් ඒකේ වලංගුභාවය ගැන මේකේ කියන්නේ:D
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,789
    21,042
    113
    sirawatama bohoma wadagath post ekak

    math karaunu dana gattha

    thank you very much :):):yes::yes: