A'L කරාද...? Degree එකක් කරනවද...?
A'L results එන්නත් ලඟයිනේ, ගොඩක් කට්ටිය දැන් courses හොයනවා සමහරු නම් දැනටත් ගිහින් ඇති.
සල්ලි වියදම් කරලා මොකක්හරි course එකක් කරනවද? නැත්නම් ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන course එකක් කරනවද කියලා මේ ටික බලලම හිතන්න.
ප්‍රධාන වශයෙන් විෂයධාරා 4ක් යටතේ A'L කරනවානේ, එයින් බහුලම
Maths and Science තමයි.
මේවා කරන්නේ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න පොඩ්ඩක් හරි හිතේ තියාගෙන.
Engineering Faculty or Medical Faculty බැරි නම් වෙනත් Campus එකකට හරි හොඳට පාස්වුනොත් යනවා.
අනිත් අය......?
ගොඩක් අය Computer Science පැත්තට යනවා යන්න කලින් හොයන්න කරන්න හදන Course එකට ලංකාවේ පිළිගැනීම,
UGC- University Grants Commission.
විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතියක් රහිත පාඨමාලාවක් සම්පූර්ණ කිරීම කිසිම පලක් නැති ක්‍රියාවක්වේ.
අනුමැතියක් සහිත සියලුම පාඨමාලා මෙම link එකෙන් සොයාගන්න හැකියි.
බොහෝ ආයතන UGC Approved කිව්වට එසේ නෑ, වැඩිපුර විස්තර අවශ්‍යනම් දුරකථනයෙන් විමසීමත් හොඳයි.
University Grants Commission
No.20, Ward Place,
Colombo 07.
Sri Lanka.
Tel : +94 11 2695301
Fax : +94 11 2688045
අනිත් ප්‍රධාන විෂයධාරාව ඉංජිනේරු.
බොහෝ ආයතන දැන් BSc.Eng, BTech.Eng, Honurs.Eng ලෙස විවිධ උපාධි පිරිනමනවා,
ඒත් මෙම පාඨමාලා සම්පූර්ණ කලොත් ඉදිරියේදී ඔබට කවදාවත් "ලංකාවේ කිසිම ආයතනයක් ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක් කරන්න නොලැබේ"
යන්න හොඳින් මතක තබාගන්න.
එයට හේතුව
IESL-Institution of Engineers, Sri Lanka,
හි සාමාජිකත්වය ඔබට නොලැබීමයි. තවද IESL Engineer කෙනෙක් එසේ නැති අයෙක්ව තමන් ලඟට රැකියාවකට ගන්නේ නෑ. ඒක ප්‍රසිද්ධ රහසක්.
IESL Approved Courses සඳහා මෙය බලන්න
වෙනත් රටකින් ලබාදෙන ඉංජිනේරු උපාධියක්නම් එම උපාධිය Washington Accord. සහතිකය ලබාතිබිය යුතුයි.
Washington Accord පිළිබඳ විස්තර සඳහා මෙය බලන්න. මෙහි දක්වා නැති විදෙස් ආයතන මඟින් ලබාදෙන උපාධි ලංකාවේ Engineering Field එකේ වලංගු නැත.
ඉන්දියානු විශ්වවිද්‍යාල සහතික IESL මඟින් පිළිගැනෙනවා.
වෛද්‍ය උපාධිය පවා දැන් වෙනත් රටවලින් හා ලංකාවේද පුද්ගලිය විශ්වවිද්‍යාල හරහා ලබාගැනිමට පුළුවන්. ඒත් මෙම සියලුම සහතික සහිත වුවත් වෘත්තීය වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍යවරයෙක් වීම ලංකාවේ නීතියයි.
වෛද්‍ය සභාවේ අනුමැතිය ගැනීම සඳහා පිටස්තර වෛද්‍යවරුන්ට 5%-10% පමණ සමත්වන වෛද්‍ය සභාව මඟින් පවත්වන විභාගයකට මුහුණදීමට සිදුවනවා. එයින් සමත්වීම ඉතාමත් දුෂ්කර බවයි පැවසෙන්නේ.
Science field එකේ UGC Approved Couses අතර
Institute of Chemistry Ceylon
Faculty of Natural Sciences, The Open University of Sri Lanka.
ප්‍රධාන වනවා.
Commerce කරපු අයටත් විස්තරයක් gayendra9*9 මට ලබාදුන්නා ඒකත් මෙතනම පලකරනවා
මෙහි Arts විශයධාරා පිළිබඳ ඇතුලත් නොකිරීමට සමාවෙන්න.
අඩුපාඩුවක් තිබේනම් නිවැරදිකිරීම සඳහා පෙන්වාදෙන්න.
ඉදිරිය හොඳින් සිතන්න...... හොඳින් සොයාබලන්න......
Join MY Page @ Facebook,
A'L results එන්නත් ලඟයිනේ, ගොඩක් කට්ටිය දැන් courses හොයනවා සමහරු නම් දැනටත් ගිහින් ඇති.
සල්ලි වියදම් කරලා මොකක්හරි course එකක් කරනවද? නැත්නම් ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන course එකක් කරනවද කියලා මේ ටික බලලම හිතන්න.
ප්‍රධාන වශයෙන් විෂයධාරා 4ක් යටතේ A'L කරනවානේ, එයින් බහුලම
Maths and Science තමයි.
මේවා කරන්නේ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න පොඩ්ඩක් හරි හිතේ තියාගෙන.
Engineering Faculty or Medical Faculty බැරි නම් වෙනත් Campus එකකට හරි හොඳට පාස්වුනොත් යනවා.
අනිත් අය......?
ගොඩක් අය Computer Science පැත්තට යනවා යන්න කලින් හොයන්න කරන්න හදන Course එකට ලංකාවේ පිළිගැනීම,
UGC- University Grants Commission.
විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතියක් රහිත පාඨමාලාවක් සම්පූර්ණ කිරීම කිසිම පලක් නැති ක්‍රියාවක්වේ.
අනුමැතියක් සහිත සියලුම පාඨමාලා මෙම link එකෙන් සොයාගන්න හැකියි.
Code:
http://www.ugc.ac.lk/en/universities-and-institutes/degree-courses.html
University Grants Commission
No.20, Ward Place,
Colombo 07.
Sri Lanka.
Tel : +94 11 2695301
Fax : +94 11 2688045
අනිත් ප්‍රධාන විෂයධාරාව ඉංජිනේරු.
බොහෝ ආයතන දැන් BSc.Eng, BTech.Eng, Honurs.Eng ලෙස විවිධ උපාධි පිරිනමනවා,
ඒත් මෙම පාඨමාලා සම්පූර්ණ කලොත් ඉදිරියේදී ඔබට කවදාවත් "ලංකාවේ කිසිම ආයතනයක් ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක් කරන්න නොලැබේ"
යන්න හොඳින් මතක තබාගන්න.
එයට හේතුව
IESL-Institution of Engineers, Sri Lanka,
හි සාමාජිකත්වය ඔබට නොලැබීමයි. තවද IESL Engineer කෙනෙක් එසේ නැති අයෙක්ව තමන් ලඟට රැකියාවකට ගන්නේ නෑ. ඒක ප්‍රසිද්ධ රහසක්.

IESL Approved Courses සඳහා මෙය බලන්න
Code:
http://www.iesl.lk/htm/membership/m4.html
Washington Accord පිළිබඳ විස්තර සඳහා මෙය බලන්න. මෙහි දක්වා නැති විදෙස් ආයතන මඟින් ලබාදෙන උපාධි ලංකාවේ Engineering Field එකේ වලංගු නැත.

Code:
http://www.washingtonaccord.org/Washington-Accord/Accredited.cfm
වෛද්‍ය උපාධිය පවා දැන් වෙනත් රටවලින් හා ලංකාවේද පුද්ගලිය විශ්වවිද්‍යාල හරහා ලබාගැනිමට පුළුවන්. ඒත් මෙම සියලුම සහතික සහිත වුවත් වෘත්තීය වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍යවරයෙක් වීම ලංකාවේ නීතියයි.
වෛද්‍ය සභාවේ අනුමැතිය ගැනීම සඳහා පිටස්තර වෛද්‍යවරුන්ට 5%-10% පමණ සමත්වන වෛද්‍ය සභාව මඟින් පවත්වන විභාගයකට මුහුණදීමට සිදුවනවා. එයින් සමත්වීම ඉතාමත් දුෂ්කර බවයි පැවසෙන්නේ.

Science field එකේ UGC Approved Couses අතර
Institute of Chemistry Ceylon
Code:
http://www.ichemc.com/
Code:
http://www.ou.ac.lk/science/
Commerce කරපු අයටත් විස්තරයක් gayendra9*9 මට ලබාදුන්නා ඒකත් මෙතනම පලකරනවා
Commerce & Arts walin exam eka karapu ayata help ekak mage gaane dennam,Specially commerce kattiyata....
Local job market eke nam loku pili ganeemak thiyanawa Chartered Accountancy walata,meka exams 4k thiyanawa eeta amatharawa case study ekak thiyanawa anthimata,saamanyen intermediate level eka complete kalahama honda job ekak set kara ganna puluwan 3 yrs wage work experience ekakuth thiyanawanam,wadi wisthara
ona nam
Code:www.icasrilanka.com
kiyana web site eken ganna puluwan....me exam eka qualified una kenekuta nam itin aaye katha 2k na,honda company ekaka loku salary ekak samaga anikuth benefits hamba wenawa...
Eeta amatharawa AAT, CMA wage exams walata locally honda recognition ekak thiyanawa,salli tikak wiyadham karanna puluwannam CIMA, ACCA, CFA wage international exams walata join wenna puluwan,wadi wisthara ona kastiya PM karannako,ehenam jayawewa
CIMA = Certified Institute of Management Accountants
Code:www.cimaglobal.com/Our-locations/SriLanka/
ACCA = The Association of Chartered Certified Accountants
Code:http://www.acca.co.uk/srilanka/
CFA = Chartered Financial Analysts
Code:http://www.cfainstitute.org/cfaprogram/Pages/index.aspx
AAT = Association of Accounting Technicians
Code:www.aatsl.lk/
CMA = Certified Management Accountants
Code:http://cma-srilanka.org/
මෙහි Arts විශයධාරා පිළිබඳ ඇතුලත් නොකිරීමට සමාවෙන්න.
අඩුපාඩුවක් තිබේනම් නිවැරදිකිරීම සඳහා පෙන්වාදෙන්න.
ඉදිරිය හොඳින් සිතන්න...... හොඳින් සොයාබලන්න......
Join MY Page @ Facebook,

Last edited: