Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මචාල.. පොඩි හෙල්ප් එකක් ඕනා...

මම පොඩි කඩ කෑල්ලක් දාන්න කියල ඉන්නෙ... එකට DvD FILM COLLECTION ටිකක් එහෙමත් දාන්න ඉන්නෙ... පිට කො‍ටුවෙ මේව අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද කියල මට කියනවද?
තව Blank dvd & cd අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද කියලත් කියන්න..

ලොකු උදව්වක්...
 

Pathum921

Member
Oct 5, 2011
495
47
0
Colombo
ai pettah???

ganinko EAGLE eken. unge thoga pitin gannakota ekak 30-40 wage ganakata puluwan mchan. etana membershp tiyanawanam tawa labai I think
 

Pathum921

Member
Oct 5, 2011
495
47
0
Colombo
unity1 dannawane? Ehenam Eagle eken ganna.eka tamai lesima. Honda orgnl qualty1ta tiyanawa films. Onenam check karala blala gnna puluwani. Kawada wageda ganna hithan inne?