මචාල.. පොඩි හෙල්ප් එකක් ඕනා...
මම පොඩි කඩ කෑල්ලක් දාන්න කියල ඉන්නෙ... එකට DvD FILM COLLECTION ටිකක් එහෙමත් දාන්න ඉන්නෙ... පිට කොටුවෙ මේව අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද කියල මට කියනවද?
තව Blank dvd & cd අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද කියලත් කියන්න..
ලොකු උදව්වක්...