Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:oo::dull: නෙල්ලි ජූස් කියල මෙයා බියර් ද දන්නෙ නෑ බොන්නෙ :rofl:
මං කියුවයෙ එහෙම? කොහෙද එහෙම කියල තියෙන්නෙ? :P

:eek: beer ??
vil2_secoue.gif
ඇයි ඒක මත්පැන් ගණයට අයත් නැති එකක්ද ආහ්?? :frown:
ආච්චිත් එකක් කෝලං කරන්න එන්න එපා හරිද මුණුපුරෝ...
mamie.gif
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek: beer ??
    vil2_secoue.gif
    ඇයි ඒක මත්පැන් ගණයට අයත් නැති එකක්ද ආහ්?? :frown:
    ආච්චිත් එකක් කෝලං කරන්න එන්න එපා හරිද මුණුපුරෝ...
    mamie.gif

    ඉතින් ආච්චිනෙ දැන් කිවුවෙ මොකක් ද මන්ද එකක් බොනව කියල ආච්චි :lol: මං හි‍තුවෙ එහෙම ඒව කියල. :nerd: ඒව මත්පැන් තමයිනෙ. ආදරේ කියන එකත් මත්පැන් ද මන්ද :shocked::lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඉතින් ආච්චිනෙ දැන් කිවුවෙ මොකක් ද මන්ද එකක් බොනව කියල ආච්චි :lol: මං හි‍තුවෙ එහෙම ඒව කියල. :nerd: ඒව මත්පැන් තමයිනෙ. ආදරේ කියන එකත් මත්පැන් ද මන්ද :shocked::lol:

    :baffled::baffled: මේ මුණූපුරාට තියෙන්නේ බැරක් ඔබාමටවත් නැති ප්‍රශ්නනේ..:dull: දැං කාලෙ හැදෙන ළමයි නං අනේ මංදා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled::baffled: මේ මුණූපුරාට තියෙන්නේ බැරක් ඔබාමටවත් නැති ප්‍රශ්නනේ..:dull: දැං කාලෙ හැදෙන ළමයි නං අනේ මංදා :P

    ඒ මාමට මගේ වගේ පුංචි හිතක් නැහැනෙ ආච්චියේ. ඉතින් එයාට ම‍ට වගේ ප්‍රශ්න එන්න විදියක් නෑ :rofl: නෑ ඉතින් දැන් ආදරේ කරද්දි මත් වෙනව කියල ඔය ආච්චිල සීයල කියනවනෙ ඒකයි ඇහැව්වෙ :rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :lol: මම දැනගෙන හිටියා.. ඕකා කුකුලා කියලා..
    :nerd: අපි දෙන්නා විතරයි දැක්කේ නැත්තේ..
    :P සිංහලයත් දැක්කද දන්නේ නැහැ..

    :baffled: උබ මේක ගැහුවද...
    http://www.elakiri.com/forum/showthread.php?t=1274161
    :lol: මරු ආතල් බන්...

    sinhalath dakala ati:P
    na bn mokadda me athal eka:eek:
    සඳ මුවා වෙලා වැහි වළාවකින් :(
     
    Apr 19, 2011
    5,700
    210
    0

    rodeo.gif
    අලෝ....ටික් ටික්..:cool:
    ආහ් ඉතුරු එකක් වෙන්න විදියක් නෑ මිස්ට සිංග්..
    jessie-james.gif
    1 1/2 ..1 1/2 වෙන්න තමයිලු පැක්කරන්න හිතං ඉන්නේ..:sorry:
    මළා :shocked: දෙකට කපන්න වෙයිද? :eek:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ මාමට මගේ වගේ පුංචි හිතක් නැහැනෙ ආච්චියේ. ඉතින් එයාට ම‍ට වගේ ප්‍රශ්න එන්න විදියක් නෑ :rofl: නෑ ඉතින් දැන් ආදරේ කරද්දි මත් වෙනව කියල ඔය ආච්චිල සීයල කියනවනෙ ඒකයි ඇහැව්වෙ :rolleyes:

    :oo: දැං මතට තිත නෙවැ දරුවෝ....:nerd: කුල්මත් දිරිමත් සවිමත් සිරිමත් රූමත් පෙමත් :baffled: හරිම සමත් ලු වෙන්න වල්මත්..:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් ආච්චිනෙ දැන් කිවුවෙ මොකක් ද මන්ද එකක් බොනව කියල ආච්චි :lol: මං හි‍තුවෙ එහෙම ඒව කියල. :nerd: ඒව මත්පැන් තමයිනෙ. ආදරේ කියන එකත් මත්පැන් ද මන්ද :shocked::lol:
    lol
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :oo: දැං මතට තිත නෙවැ දරුවෝ....:nerd: කුල්මත් දිරිමත් සවිමත් සිරිමත් රූමත් පෙමත් :baffled: හරිම සමත් ලු වෙන්න වල්මත්..:D

    මාර මත්විල්ලක් තමයි ඒකනම්. වල්මත් වීමනම් ‍කොහොමත් සෑහෙන්න භයානකයිනෙ. පෙමින් මත් වී වල්මත් වීම ඊටත් වඩා භයානකයි :lol:

    :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11597102 said:
    ආ ඒකද ඉස්සර මටත් එයින් එකක් තිබ්බා..:) දැන් ගෙවිල ගිහිං :(
    :frown: yako ... mama kiwwa neda mamath set una kiyala..
     
    Status
    Not open for further replies.