නෙල්ලි ජූස් කියල මෙයා බියර් ද දන්නෙ නෑ බොන්නෙ
මං කියුවයෙ එහෙම? කොහෙද එහෙම කියල තියෙන්නෙ?![]()
beer ??

සිංහළයා;11596777 said:


beer ??
ඇයි ඒක මත්පැන් ගණයට අයත් නැති එකක්ද ආහ්??![]()
ආච්චිත් එකක් කෝලං කරන්න එන්න එපා හරිද මුණුපුරෝ...![]()
මං හිතුවෙ එහෙම ඒව කියල.
ඒව මත්පැන් තමයිනෙ. ආදරේ කියන එකත් මත්පැන් ද මන්ද 

ඉතින් ආච්චිනෙ දැන් කිවුවෙ මොකක් ද මන්ද එකක් බොනව කියල ආච්චිමං හිතුවෙ එහෙම ඒව කියල.
ඒව මත්පැන් තමයිනෙ. ආදරේ කියන එකත් මත්පැන් ද මන්ද
![]()

මේ මුණූපුරාට තියෙන්නේ බැරක් ඔබාමටවත් නැති ප්රශ්නනේ..
දැං කාලෙ හැදෙන ළමයි නං අනේ මංදා 
මේ මුණූපුරාට තියෙන්නේ බැරක් ඔබාමටවත් නැති ප්රශ්නනේ..
දැං කාලෙ හැදෙන ළමයි නං අනේ මංදා
![]()
නෑ ඉතින් දැන් ආදරේ කරද්දි මත් වෙනව කියල ඔය ආච්චිල සීයල කියනවනෙ ඒකයි ඇහැව්වෙ 
මම දැනගෙන හිටියා.. ඕකා කුකුලා කියලා..
අපි දෙන්නා විතරයි දැක්කේ නැත්තේ..
සිංහලයත් දැක්කද දන්නේ නැහැ..
උබ මේක ගැහුවද...
http://www.elakiri.com/forum/showthread.php?t=1274161
මරු ආතල් බන්...
සඳ මුවා වෙලා වැහි වළාවකින්sinhalath dakala ati
na bn mokadda me athal eka![]()

මළා
අලෝ....ටික් ටික්..![]()
ආහ් ඉතුරු එකක් වෙන්න විදියක් නෑ මිස්ට සිංග්..1 1/2 ..1 1/2 වෙන්න තමයිලු පැක්කරන්න හිතං ඉන්නේ..![]()
දෙකට කපන්න වෙයිද? 
ඒ මාමට මගේ වගේ පුංචි හිතක් නැහැනෙ ආච්චියේ. ඉතින් එයාට මට වගේ ප්රශ්න එන්න විදියක් නෑනෑ ඉතින් දැන් ආදරේ කරද්දි මත් වෙනව කියල ඔය ආච්චිල සීයල කියනවනෙ ඒකයි ඇහැව්වෙ
![]()
දැං මතට තිත නෙවැ දරුවෝ....
කුල්මත් දිරිමත් සවිමත් සිරිමත් රූමත් පෙමත්
හරිම සමත් ලු වෙන්න වල්මත්..
lolඉතින් ආච්චිනෙ දැන් කිවුවෙ මොකක් ද මන්ද එකක් බොනව කියල ආච්චිමං හිතුවෙ එහෙම ඒව කියල.
ඒව මත්පැන් තමයිනෙ. ආදරේ කියන එකත් මත්පැන් ද මන්ද
![]()
සිංහළයා;11596917 said:මළාදෙකට කපන්න වෙයිද?
![]()
ඉස්ථානෝචිත පුරඥාව කියන්නේ ඕකට තමයි..
දැං මතට තිත නෙවැ දරුවෝ....
කුල්මත් දිරිමත් සවිමත් සිරිමත් රූමත් පෙමත්
හරිම සමත් ලු වෙන්න වල්මත්..


මාර මත්විල්ලක් තමයි ඒකනම්. වල්මත් වීමනම් කොහොමත් සෑහෙන්න භයානකයිනෙ. පෙමින් මත් වී වල්මත් වීම ඊටත් වඩා භයානකයි
![]()
ආ ඒකද ඉස්සර මටත් එයින් එකක් තිබ්බා..
ඉස්ථානෝචිත පුරඥාව කියන්නේ ඕකට තමයි..
දැන් ගෙවිල ගිහිං 
සිංහළයා;11597102 said:ආ ඒකද ඉස්සර මටත් එයින් එකක් තිබ්බා..දැන් ගෙවිල ගිහිං
![]()
yako ... mama kiwwa neda mamath set una kiyala..