Muslim Friends Need Some Info

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eyaala Bandinakota thamai muuna dakinne mama hithanne kellage :P kalu ketha kellek unath karanna deyak naha ithin.. but bandain passeth muna wahagenane inne :P ithin kohe genichchath bite naa ketha ekak unath wenasak na lassana ekak unath wenasak na :P

    (maath ithin muslim kello dakiddi kanna wage balanawa un diha :P Ninjo wage :rofl:)

    :lol::lol::lol: ane manda ban matat maara prashnayak meka, ko me ape muslim sahodarayo kauruth nada?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක නම් දන්නෙ නෑ බන්. ෆුලි කවර් කරන්නෙ එහෙම උවමනාවක් නැති අය වෙන්න ඇති. ඒත් ගොඩක් කෙල්ලො ෆර්දාව දැම්මට මූණ වහන්නෙ නෑ.

    fardhwen muna wasa...shamela.....:P
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    ඉස්සෙල්ලාම කියන්ඩ ඕන මේක කිසිම ආගමකට මඩ ගහන්න හදන දෙයක්වත් කාටවත් අපහාස කරන්න හැදීමක්වත් නෙවේ :no::no::no:

    අද උදේ මම බෑන්ක් එකට ගියාම මට උන සිද්දියක් නිසයි මට මේ ප්‍රශ්නේ ඇති උනේ, මන් අද උදේ බෑන්ක් එකට ගිය සල්ලි වගයක් ගන්න එතකොටම තවත් මුස්ලිම් ගැනු ළමයෙකුත් ඇවිත් හිටිය එතෙන්ට, ඇත්තම කීවොත් මුස්ලිම් කියලා හරියටම දැක්කේ නැ එය ඇදන් හිටියේ ෆර්දාවක් නිසා මන් ඒක හිතුව, පස්සේ ඒ ළමය මනි ග්‍රෑම් ෆෝම් එකක් පුරෝලා ජාතික හැදුනුම්පත සමග බැංකු නිලධාරියා අතට දුන්නේ මන් දෙනවත් එක්කමයි, එතකොට මන් දැක්ක ඒ ළමයාගේ හැදුනුම්පත් අන්කේ පටන් ගන්නේ න් කියලා, සුදු ෆොටෝ එකකුත් තිබ්බ නිසා අනේ නිකමට මන් හැරිලා බැලුව කෙල්ලගේ මූණ :confused::confused::confused: ඇස් දෙක විතරයි පෙන්න තිබ්බේ,

    ඉතින් මට හිතුන ප්‍රශ්නයක් තමයි මුස්ලිම් සහෝදරවරු කොහොමද තමන්ගේ ගැනු ළමයව එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය හොයාගන්නේ? මොකද ගොඩක් වෙලාවට ඒ අය ජීවත් වෙන්නේ මේ විදියට නිසා,


    sahakaariya hoyana welawata witharak avasarayak thiyenawa muhuna balnna..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mehemai godak duratagahanu lamain demavpiyan ge kimata thama siiddha wenna but ethana proposel eka wena welavadi gahanu lamaya pirimi lamaya open face thama mama danna vidihatawenne..!

    aha ehemada machan? ethakota ubalage aya proposal walin witharada marry karanne? kalin adare karala yaalu wela marry karanne nedda?
     

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Ehema ba bandalama thama balanna oni :P Eka thamai bun unta tries 7k deela thiyenne :P Try 7k athulatha lassana ekek alla ganna oni :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Ehema ba bandalama thama balanna oni :P Eka thamai bun unta tries 7k deela thiyenne :P Try 7k athulatha lassana ekek alla ganna oni :P

    :shocked::shocked::shocked:kelala warenko, monawa unath man ada dekka kellanam lassanayi man ID eke 4to eka dakkane, ekenam yasa ageta hitiya, ekayi muna baluwe koheda mune penune es deka witharane:(:(
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :confused::confused::confused::confused:yako pora muslimda? adane bole eka danne

    ඔව්... මමත් ඒ "සහෝදරයා" කෙල්ලව මීට් වෙනවා කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකකට සුබ පැතුවා. පස්සෙයි දැනගත්තේ එක කෙල්ලෙක්ගේ නිදහස නැති කරලා ළමයි හදන ෆැක්ටරියක් වෙන එකටයි මම මේ සුබ පතලා තියෙන්නේ කියලා...
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    e kiyanne proposal walin witharada ubala marry karanne?

    proposal valin witharai karanna ona....but minissu love marriage uth karanawa....den kiyamuko veradilawath facecovering grl kenekva dakinna labila aasavak athivuna kiyala...apita ara grl ekka gihilla kathakaranna behe...grl ge father(Thaatha) gen thamai ahanna ona...mang oyage daughter va marry karanna assai kiyala
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    anith eka thamai mchn apita devadda ganna behe....api thamai grl ta denna ona...

    මම මේක අනුමත කරනවා.මොකද අවුරුදු ගානක් දහ දුක් විඳල කෙල්ලෙක්ව හදල ඒ කෙල්ල වෙන කෙනෙකුට දෙනව කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද.එහෙම එකේ හරිනම් ඒ කෙල්ලගෙ අම්මටයි තාත්තටයි තමයි දෑවැද්දක් දෙන්න ඕනෙ එයාලගෙ දුව අපට දෙනවට.ඒත් වෙන්නෙ අනිත් පැත්තනෙ.:angry::angry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan eyalage agame hatiyata ganu kattiyata baha piriminta eka eka adahas pahala wenawata eyalawa dakala. eka ehema unoth eka eyalata pawak lu. eka nisa thamai oya uda indala okkoma porawagena inne. kotinma kiwwoth kondewath pennane naha. oka thamai aththa siddiya. oka gedarin pita witharai. gedara eyalage nayo ekka ehema naha.