කවුද සහෝදරයා කිවේ.. කෙල්ලව බලෙන් අපේ ආගමට ගත්තායි කියලා..
ඒ කෙල්ල පුදුම විදියට හිතවත්.. කමක් තියාගෙන ඉන්නවා කොයි කවුරුත් එක්ක..
ඒ හින්දාම ඒ කෙල්ලට කවුරුත් වගේම අනුකම්පා කරනවා..
ඒ කෙල්ලගේම කැමැත්තෙන් ම තමයි..
පන්තිවල් වලට එහෙම ගිහිල්ලා ආගම් එහෙම ඉගෙන ගත්තේ..
අනික.. ඒ කෙල්ල මේ ආගමට නැඹුරු වුනේ ඒ කෙල්ලගේම තියෙන උණන්දුව හින්දායි...
අනික අපේ පවුලේ ඉන්නවා.. සිංහල ආගමේම ඉන්න අපේ ආගමට ආවේ නැති චරිත.
ඒ හින්දා මම නම් වැරැද්දක් දකින්නේ නෑ..
ඒ එක එක්කනාගේ අදහස් නේ..
ඒ හින්දා ඒ අයගේ අදහස් ඒ අයට ගන්න අයිතියක් තියෙනවා...
මම හිතන්නේ සහෝදරයා තේරුමක් නැති ප්රශ්නයක් මතු කරලා වෙනත් කරුණු ඉස්මතු කරන්න වගේ උත්සහය..
Wena prashnayak mathu kirime mage uthsahayak na. Ewunata oyama kiyanawane sinhala ekkenekwa bandoth thaththa kali kali walata kapala dayi. Bandinawanan aiya wage kellawa thamange agamata ganna ona kiyala. Oyage post eken gamya wenne aiyage kella thamange agame hitiyanan bandinawata kamathi wenne na kiyalane.. Mama ahanne ai ehema kiyala? Agama maru kireemak kirima awashya wanne ai?
Agama maru kirimak awashya wuwa yayi sithamu. Ehema wunath e aiya sudanamin inna ona anik agamata yannath. Mokada eya kiyanawanan denna ekama agamaka inna ona kiyala, eyath sudanamin sitiya yuthui anik agamata yanna. Naththan mona asadarana wadak da eka? Habai ehema anik agamata yanna obalage agame aya sudanam naththan anik agamaka kenektath obage agamata paminimata balapam karana eka kochchara waraddakda?
Aiya bandapu kella obage agamata paminiye wiwahaya nisamane. Naththan eya obage aiya samaga wiwaha wune nathinam ema agamata enne na ne. Ethanai balapama thiyenne..






