කෙල්ලව~මීට්_වෙන~දවස

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කවුද සහෝදරයා කිවේ.. කෙල්ලව බලෙන් අපේ ආගමට ගත්තායි කියලා..
    ඒ කෙල්ල පුදුම විදියට හිතවත්.. කමක් තියාගෙන ඉන්නවා කොයි කවුරුත් එක්ක..
    ඒ හින්දාම ඒ කෙල්ලට කවුරුත් වගේම අනුකම්පා කරනවා..
    ඒ කෙල්ලගේම කැමැත්තෙන් ම තමයි..
    පන්තිවල් වලට එහෙම ගිහිල්ලා ආගම් එහෙම ඉගෙන ගත්තේ..
    අනික.. ඒ කෙල්ල මේ ආගමට නැඹුරු වුනේ ඒ කෙල්ලගේම තියෙන උණන්දුව හින්දායි...
    අනික අපේ පවුලේ ඉන්නවා.. සිංහල ආගමේම ඉන්න අපේ ආගමට ආවේ නැති චරිත.
    ඒ හින්දා මම නම් වැරැද්දක් දකින්නේ නෑ..
    ඒ එක එක්කනාගේ අදහස් නේ..
    ඒ හින්දා ඒ අයගේ අදහස් ඒ අයට ගන්න අයිතියක් තියෙනවා...
    මම හිතන්නේ සහෝදරයා තේරුමක් නැති ප්‍රශ්නයක් මතු කරලා වෙනත් කරුණු ඉස්මතු කරන්න වගේ උත්සහය..

    Wena prashnayak mathu kirime mage uthsahayak na. Ewunata oyama kiyanawane sinhala ekkenekwa bandoth thaththa kali kali walata kapala dayi. Bandinawanan aiya wage kellawa thamange agamata ganna ona kiyala. Oyage post eken gamya wenne aiyage kella thamange agame hitiyanan bandinawata kamathi wenne na kiyalane.. Mama ahanne ai ehema kiyala? Agama maru kireemak kirima awashya wanne ai?
    Agama maru kirimak awashya wuwa yayi sithamu. Ehema wunath e aiya sudanamin inna ona anik agamata yannath. Mokada eya kiyanawanan denna ekama agamaka inna ona kiyala, eyath sudanamin sitiya yuthui anik agamata yanna. Naththan mona asadarana wadak da eka? Habai ehema anik agamata yanna obalage agame aya sudanam naththan anik agamaka kenektath obage agamata paminimata balapam karana eka kochchara waraddakda?
    Aiya bandapu kella obage agamata paminiye wiwahaya nisamane. Naththan eya obage aiya samaga wiwaha wune nathinam ema agamata enne na ne. Ethanai balapama thiyenne.. :no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එකනේ සහෝදරයා කලින් විග්‍රහ කලේ..
    දැන් රෑ බෝ වේලා තියෙන හින්දා සහෝදරයා නිදි මතේ ඉන්න හින්දා වෙන්න ඇති මම කියපු කාරණා හරි හැටි තේරුම් වුනේ නැත්තේ..
    හරි අවුලක් නෑ.. මම සරළව පැහැදිලි කරන්නම් කෝ..
    මගේ තාත්තා මාව මරයි කියලා අදහස් කලේ.. මගේ තාත්තාට ඉක්මණින් තරහා යන චරිතයක්..
    අනික් එක ඇවිත් මම හැදි වැඩුනේ අම්මාගේ සෙනෙහස මැද..
    තාත්තා ගේ ආදරය මට ඒ හැටි දැනුනේ නෑ.. හේතුව තාත්තා රට ඉදලායි ජිවත් වුනේ අපි ලොකු මහත් වෙන අවස්ථාවේදි වුනත්.. ඒ හින්දා..
    මම කැමති නෑ.. තාත්තාට අවනම්බුවක් වෙන ආකාරයේ ජිවත් වෙන්න..
    ඒකයි පැහැදිලි කලේ.. සහෝදරයා වැරදි වැටහිමක් අරන් තිබ්බා නම් ඒ ගැන මට කණගාටුයි..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl::D:D සීනි අයිසිං බටර් ගාලා මෙතන මේ මාකට් කරලා තියෙන්නෙ "ලව් ජිහාඩ් " එක.
    මූ මෙච්චර කෙල්ලට "ආදලේ" නම් ඇයි කෙල්ලව කන්වර්ට් කරන්නේ. කෙල්ලගේ අදහස්, උදහස්, ගතිගුන ලැබුනේ කෙල්ලගේ ආගම, දහම, සංස්කෘතියෙන්. නැතුව මුගේ ආගමෙං නෙවෙයි නේ. මු ඇත්තටම කෙල්ලට ආදරේ නම් කෙල්ල කොං-වර්ට් කරන එක නෙවෙයි ගෙවල් වල එවුංගේ මලකඩ අයිඩියාස් වෙනස් කරන්නයි තිබුනේ. ඒක කරන්නේ නැතුව දැං රට බයිලා ගහනවා කැමැත්තෙන් පන්ති ගියේ අරකද මේකද කියලා
    අනේ හු* නන් නා නේ. මුං හිතන් ඉන්නේ අපි චීනෙං අරං හදාගන්න ගෙනාපු එවුං කියලා :D:D

    අනේ යකෝ තෝ කෙල්ලට ආදරේ නම් කෙල්ලගේ ආගම අදහන්න දීලා තෝ තොගේ ආගම අදහගනින්කෝ .:rofl::rofl:

    ( මෙය මූට සහ මුගේ අයියා යන ඩබලටම අදාලයි )
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බින්දු;11610855 said:

    සහෝදරයා නගුට පාගාගෙන වගේ මේ දගලන්නේ..
    ඔව්, ඉතින් මේ රෑ.. කට්ටියම ඉන්නේ නිදි මර ගාතයෙන් නේ..
    ඒ හින්දා තේරුම් ගන්න තරම් මානසිකත්වයක් නෑ නේ..
    සහෝදරයා මගුලක් කතා කරනවා.. අන්තිම පොස්ට් එක කියවාගෙන..
    මම ආදරය කරන්නේ මගේ ආගමේ කෙල්ලෙක්ට..
    ඒ හින්දා ආගම් ප්‍රශ්නයක් මට නෑ.. :පී..
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    සහෝදරයා නැගුට පාගාගෙන වගේ මේ දගලන්නේ..
    ඔව්, ඉතින් මේ රෑ.. කට්ටියම ඉන්නේ නිදි මර ගාතයෙන් නේ..
    ඒ හින්දා තේරුම් ගන්න තරම් මානසිකත්වයක් නෑ නේ..
    සහෝදරයා මගුලක් කතා කරනවා.. අන්තිම පොස්ට් එක කියවාගෙන..
    මම ආදරය කරන්නේ මගේ ආගමේ කෙල්ලෙක්ට..
    ඒ හින්දා ආගම් ප්‍රශ්නයක් මට නෑ.. :පී..

    බ්ලා බ්ලා බ්ලා. මම කිව්වේ අයියා මල්ලි ඩබලටම අදාලයි කියලා

    අයියා සත්‍ය ප්‍රේම බෘංග රාජයා වගේ කෙල්ලෙක්ට ලව් ලු. හැබැයි කෙල්ල කොං- වර්ට් කරලා:baffled::baffled:

    මල්ලි කිරියේ තියෙන ඕනම, ලව් / බූට් ත්‍රෙඩ් එකකට බැහැලා තවුසන්ඩ් පොර ටෝක්ස් දෙනවා. ඒත් සත්‍ය ප්‍රේම බෘංග සීන් එකක් පවුලේ වෙනකොට ගෙවල් වල එවුංගේ මලකඩ අයිඩියාස් වලට ඉඩ දීලා නකුට දෙපරංශේ ගහගෙන ශේප් වෙනවා. තවුසන්ඩ් ටෝක් දෙන්න තිබුනා නේ අයියටයි මව්පියොන්ටයි :rofl::rofl::P:P:D:D

    මොනාද මේ ගොං ජෝක් :D:D:D:rolleyes::rolleyes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බින්දු;11610927 said:

    හරි හරි සහෝදරයා ලැජ්ජා වෙන්න එපා දැන්..
    වැරදිමක් වුනා කියලා :පී
    එහෙම තමයි හැමෝටම වැරදෙන අවස්ථාවන් එනවා නේ..
    අනික සහෝදරයා අපිට ඕනේ නෑ නේ අර අයියාගේ අර කෙල්ලගේ ජිවිතයට එඹිකම් කරන්න..
    අනික ඒ ජෝඩුව කොයි තරම් ආදරයෙන් ඉන්නවා ද ?
    අනික ඒ කෙල්ලගේ ජිව්තයට පොඩි සුරතලෙකුත් හම්බ වුනා මේ මැතකදි..
    ඉතින් ඒ ජිවිතය ගැන ඕය සහෝදරයා දුක් වෙන්න එපා...
    මම නම් අනුන්ගේ ජිවිත වලට එඹිකම් කරන්න ඒ තරම් කැමැත්තක් නෑ..
    ඕය එක එකාට ඒ වගේ ආසාවක් ආවට :පී
    ඕය සහෝදරයාගේ සිංහල වචන පොඩ්ඩක් කියවන්න අමාරුයි වගේ... ..
    වචන එහෙම වැරදි වගේ.. ආහ් නෑ..
    මම හිතන්නේ මම නිදි මතේ ඉන්න හින්දා වෙන්න ඇති :පී
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බින්දු;11610855 said:
    :rofl::rofl::D:D සීනි අයිසිං බටර් ගාලා මෙතන මේ මාකට් කරලා තියෙන්නෙ "ලව් ජිහාඩ් " එක.
    මූ මෙච්චර කෙල්ලට "ආදලේ" නම් ඇයි කෙල්ලව කන්වර්ට් කරන්නේ. කෙල්ලගේ අදහස්, උදහස්, ගතිගුන ලැබුනේ කෙල්ලගේ ආගම, දහම, සංස්කෘතියෙන්. නැතුව මුගේ ආගමෙං නෙවෙයි නේ. මු ඇත්තටම කෙල්ලට ආදරේ නම් කෙල්ල කොං-වර්ට් කරන එක නෙවෙයි ගෙවල් වල එවුංගේ මලකඩ අයිඩියාස් වෙනස් කරන්නයි තිබුනේ. ඒක කරන්නේ නැතුව දැං රට බයිලා ගහනවා කැමැත්තෙන් පන්ති ගියේ අරකද මේකද කියලා
    අනේ හු* නන් නා නේ. මුං හිතන් ඉන්නේ අපි චීනෙං අරං හදාගන්න ගෙනාපු එවුං කියලා :D:D

    අනේ යකෝ තෝ කෙල්ලට ආදරේ නම් කෙල්ලගේ ආගම අදහන්න දීලා තෝ තොගේ ආගම අදහගනින්කෝ .:rofl::rofl:

    ( මෙය මූට සහ මුගේ අයියා යන ඩබලටම අදාලයි )
    :rolleyes::rolleyes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    a kiyanne Sex kiyanne waradi deyakda? adamai ahuwe..
    ah ubala gal yugaye ne :lol:

    ඕන් ඉතින් නිදි මරගාතේ කතා කරන්න පටන් ගත්තා..
    සහෝදරයාට ලිංගිකත්වය ගැන ම වෙන්න ඇති හිත පහල වෙන්නේ මේ වේලාවේ..
    එහෙනම් දැන් ම ගිහිල්ලා හොද බබා වගේ සුප්පුව කටේ තියාගෙන නිදා ගන්න. :පී
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    එකනේ සහෝදරයා කලින් විග්‍රහ කලේ..
    දැන් රෑ බෝ වේලා තියෙන හින්දා සහෝදරයා නිදි මතේ ඉන්න හින්දා වෙන්න ඇති මම කියපු කාරණා හරි හැටි තේරුම් වුනේ නැත්තේ..
    හරි අවුලක් නෑ.. මම සරළව පැහැදිලි කරන්නම් කෝ..
    මගේ තාත්තා මාව මරයි කියලා අදහස් කලේ.. මගේ තාත්තාට ඉක්මණින් තරහා යන චරිතයක්..
    අනික් එක ඇවිත් මම හැදි වැඩුනේ අම්මාගේ සෙනෙහස මැද..
    තාත්තා ගේ ආදරය මට ඒ හැටි දැනුනේ නෑ.. හේතුව තාත්තා රට ඉදලායි ජිවත් වුනේ අපි ලොකු මහත් වෙන අවස්ථාවේදි වුනත්.. ඒ හින්දා..
    මම කැමති නෑ.. තාත්තාට අවනම්බුවක් වෙන ආකාරයේ ජිවත් වෙන්න..
    ඒකයි පැහැදිලි කලේ.. සහෝදරයා වැරදි වැටහිමක් අරන් තිබ්බා නම් ඒ ගැන මට කණගාටුයි..

    Oya ehema nowenna puluwan. Mama katha kare oyage aiya gana saha bahutharayak obage "community" eke kattiya karana wada gana. Ewa nam harima naraka wada. Mokada kellekta hadawathinma adarei nam mokatada convert wenna bala karanne? Naththan convert karawanne mokada? Agama adarayata kohethma adala na.. Oya mekata mata pahadili uththarayak deela thibbe na kalin post ekedi. Prashnen maga arala wena deyak kiyala thibbe.

    Dan wath pahadili pilithurak balaporoththu wenawa.

    salakiya yuthuyi: Mata thama dawal kalaya. Ehinda nidimathak na
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බින්දු;11610855 said:
    :rofl::rofl::D:D සීනි අයිසිං බටර් ගාලා මෙතන මේ මාකට් කරලා තියෙන්නෙ "ලව් ජිහාඩ් " එක.
    මූ මෙච්චර කෙල්ලට "ආදලේ" නම් ඇයි කෙල්ලව කන්වර්ට් කරන්නේ. කෙල්ලගේ අදහස්, උදහස්, ගතිගුන ලැබුනේ කෙල්ලගේ ආගම, දහම, සංස්කෘතියෙන්. නැතුව මුගේ ආගමෙං නෙවෙයි නේ. මු ඇත්තටම කෙල්ලට ආදරේ නම් කෙල්ල කොං-වර්ට් කරන එක නෙවෙයි ගෙවල් වල එවුංගේ මලකඩ අයිඩියාස් වෙනස් කරන්නයි තිබුනේ. ඒක කරන්නේ නැතුව දැං රට බයිලා ගහනවා කැමැත්තෙන් පන්ති ගියේ අරකද මේකද කියලා
    අනේ හු* නන් නා නේ. මුං හිතන් ඉන්නේ අපි චීනෙං අරං හදාගන්න ගෙනාපු එවුං කියලා :D:D

    අනේ යකෝ තෝ කෙල්ලට ආදරේ නම් කෙල්ලගේ ආගම අදහන්න දීලා තෝ තොගේ ආගම අදහගනින්කෝ .:rofl::rofl:

    ( මෙය මූට සහ මුගේ අයියා යන ඩබලටම අදාලයි )

    Mage prashnayath mekata adalai.. Honda uththarayak dunne na thama
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Oya ehema nowenna puluwan. Mama katha kare oyage aiya gana saha bahutharayak obage "community" eke kattiya karana wada gana. Ewa nam harima naraka wada. Mokada kellekta hadawathinma adarei nam mokatada convert wenna bala karanne? Naththan convert karawanne mokada? Agama adarayata kohethma adala na.. Oya mekata mata pahadili uththarayak deela thibbe na kalin post ekedi. Prashnen maga arala wena deyak kiyala thibbe.

    Dan wath pahadili pilithurak balaporoththu wenawa.

    salakiya yuthuyi: Mata thama dawal kalaya. Ehinda nidimathak na

    සහෝදරයාට දවල් වුනාට මට නම් හොදටම නිදි මතයි.
    ඒත් අහපු ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නැත්නම් සහෝදරයා හිතයි මම ප්‍රශ්නයෙන් පැනලා යනවා කියලා..
    මෙහෙම නේ සහෝදරයා..
    මම කොතනකවත් කියලා නෑ අර කෙල්ලව බලෙන් අපේ ආගමට හරවා ගත්තා කියලා..
    අනික.. මෙහෙම දෙයක් මම දරන්නේ..
    ආදරයේදි ආගම් බේද බලපාන්නේ නෑ..
    ඒ වගේම මේ ලොකේ උදව් කරන්නත් මම නම් ආගම් බේද බලලා නෙවෙයි කටයුතු කරන්නේ..
    හේතුව මම ඉපදුනේ මුස්ලිම් ජාතික පවුලකට වුනත්..
    සමහර වේලාවට මම ඉපදුන අවධියේදි මගේ අම්මා මාව හදා වදා ගන්න අන් ආගමේ පවුලකට දිලා තිබ්බා නම් මම හැදි වැදෙන්නේ මගේ ආගමෙන් නෙවෙයි
    ඒ අය මාව පොළඹවලා තියෙන ආගම අනුවයි මම ලොකු මහත් වෙන්නේ..
    අනික අපි ඉපදෙද්දි ඇගේ කොහෙවත් කොටලා නෑ..
    අපේ ආගම මේකයි අහවල් එක කියලා..
    අපි මෙලොවට ඉපදුනාට පස්සේ තමයි අපිව ආගම් වලට වෙන් කරන්නේ මේ සමාජය..
    ඒ හින්දායි මම හැම ආගමකටම එක ලෙස අගය කරන්නේ..
    ඒත් බහුතරයක් එහෙම කරන්නේ නෑ..
    ඒ හින්දායි තේරුමක් නැතිව එක් එක් කරුණු කාරණා ගෙනල්ලා ආගම් බේද ඇති කරන විදියේ කතා කියාගෙන අනිත් අයගේ කාලය නාස්ති කරමින්..
    ඒ වගේම ලේ කොප කරගෙන ජිවිතය ගත කරන පිරිසකුත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒත් අපි දැන ගන්න ඕනේ.. ඒ වගේ ප්‍රශ්න අහපු පලියට අපිට බලපැමක් වෙන්නේ නැති හින්දා.. ඒ ගැන දුක් වෙන්න ඕනේ නෑ කියලා..
    ඒ මතය තමයි මම නම් දරන්නේ..