Muslim Friends Need Some Info

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඌට මොකක් හරි ලෙඩක් වගේ මට පෙන්නේ.. පව්ද්ගලික ප්‍රශ්නයක්. එක්කෝ ඔලුව කොහේ හරි වැදිලා.. නැත්තන් පෙත්ත අරන් නෑ..

    :rolleyes::rolleyes:අනේ මන්ද බන් උට පේන්නේ අපි පුත්තලම් බූරුවෝ වගේද?:shocked::shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියල? හිතෙන හිතෙන දේවල් වලට උත්තර හොය හොයා බැංකු ගානේ රස්තියාදු වෙන්න මට වෙලාවක් නෑ බං.. එකයි පොස්ට් කලේ..

    උඹත් මාර මෝඩ කතානේ කියන්නේ.. සල්ලි ගන්නේ තොගේ එකවුන්ට් එකෙන්ද?

    (උඹ සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා එකේ අව්ලක් ද ":P" නැත්තන්.. smiley ඒක ටයිප් කරන්නැතිව ඇඩ් එකක් ද දුන්නේ?)

    සිරාවටම මම හිතුවේ උඹට වැඩ නැතුව ඇති කියලා.. :පී
    ඒක නේ උඹ මේ වේලාවේ ඇහැරගෙන කියවා ගේන ඉන්නේ හරි හැටි කාරණා දන්නේ නැතිව..
    ඊට පස්සේ උඹම කියනවා මචන් මට හිතෙන දේ කිව්වේ.. කියලා..
    අනේ කාට කියන්න ද මේවා..
    ඔව්, ඉතින් උඹලාට ගිණුම් නෑ නේ.. තවම කිරි බොන වයසේ එකෙක් නේ තෝ !!! ආහ් වැරදුනා උඹ.. :පී

    :පි කියලා ගාන්නේ මට ඕන හින්දායි නැතුව සහෝදරයා හිතුවා ද මේ ":P" විදියට ගහන්න දන්නේ නැති එකෙක් කියලා :පී
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඌට මොකක් හරි ලෙඩක් වගේ මට පෙන්නේ.. පව්ද්ගලික ප්‍රශ්නයක්. එක්කෝ ඔලුව කොහේ හරි වැදිලා.. නැත්තන් පෙත්ත අරන් නෑ..

    සහෝදරයාටත් මේ ලේඩේ කලින් තිබ්බා ද ?
    හරියටම කොහොම ද මචන් හදුනා ගත්තේ :පී
    මොනවා කරන්න ද මේවා ඉතින් සුව කරන්න පුලුවන් ලේඩ නෙවෙයි නේ..
    ඒ හින්දා ඒ ගැන දුක් වෙන්නේ නැතිව මුහුණ දෙනවා :පී
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියල? හිතෙන හිතෙන දේවල් වලට උත්තර හොය හොයා බැංකු ගානේ රස්තියාදු වෙන්න මට වෙලාවක් නෑ බං.. එකයි පොස්ට් කලේ..

    උඹත් මාර මෝඩ කතානේ කියන්නේ.. සල්ලි ගන්නේ තොගේ එකවුන්ට් එකෙන්ද?

    (උඹ සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා එකේ අව්ලක් ද ":P" නැත්තන්.. smiley ඒක ටයිප් කරන්නැතිව ඇඩ් එකක් ද දුන්නේ?)

    :lol: :lol: :lol: :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිරාවටම මම හිතුවේ උඹට වැඩ නැතුව ඇති කියලා.. :පී
    ඒක නේ උඹ මේ වේලාවේ ඇහැරගෙන කියවා ගේන ඉන්නේ හරි හැටි කාරණා දන්නේ නැතිව..
    ඊට පස්සේ උඹම කියනවා මචන් මට හිතෙන දේ කිව්වේ.. කියලා..
    අනේ කාට කියන්න ද මේවා..
    ඔව්, ඉතින් උඹලාට ගිණුම් නෑ නේ.. තවම කිරි බොන වයසේ එකෙක් නේ තෝ !!! ආහ් වැරදුනා උඹ.. :පී

    :පි කියලා ගාන්නේ මට ඕන හින්දායි නැතුව සහෝදරයා හිතුවා ද මේ ":P" විදියට ගහන්න දන්නේ නැති එකෙක් කියලා :පී
    ඉතිං මනුස්සයෝ මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ මුස්ලිම් සහෝදරයෙක්ගෙන්.. කව්රුවත් මොකුත් කියල තිබ්බේ නෑ... ඉතිං මම මොනා කිව්වත් අදාලත්වයක් නෑනේ එකට?

    උඹ වගේ මොලේ හෙල්ලිච්ච එකෙක්.. මම මොකටද යකෝ මුණ වහන් ගිහින් මගේ ගිණුමේ සල්ලි ගන්න? උඹගේ ඔලුව හොඳ නැද්ද බං විකාර දොඩවන්නේ? එහෙම ගන්න ඕනේ නම් මොන රෙද්දකටද රෙද්දකින් ඔලුව වහගෙන යන්නේ? තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්!

    ඔව් මට දැන් තේරුණා.. ඇඩ් එකක් කියලා.. ඒක ටිකක් ගොන් වගේ.. :P
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Ape faculty eketh ohama kellek hitiya. exam waladi nan lady lecturer kenek eyawa hall eke pitipassata ekkan gihin mune cover eka ain karala thama identy check karanne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    සහෝදරයාටත් මේ ලේඩේ කලින් තිබ්බා ද ?
    හරියටම කොහොම ද මචන් හදුනා ගත්තේ :පී
    මොනවා කරන්න ද මේවා ඉතින් සුව කරන්න පුලුවන් ලේඩ නෙවෙයි නේ..
    ඒ හින්දා ඒ ගැන දුක් වෙන්නේ නැතිව මුහුණ දෙනවා :පී
    මම දැන් කිව්වද හරියට මම හඳුනා ගත්තයි කියලා? මම කිව්වේ ලෙඩක් තියෙනවා වගේ කියල.. උඹට සිංහල කියවන්න බැරිනම් ගිහිං සිංහල ඉගෙනගෙන ඇවිල්ල කතා කරපං...

    anyway උඹට ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නවානම් කමක් නෑ උඹම.. මම උඹට කියන්නේ නෑ බෙහෙත් ගනින් කියල. Zombie වෙලා පාරේ යන එවුන්ව කකා යනකොට එලවල දාන්න වෙනවා.. නැත්තන් වෙඩි තියලා දාන්න වෙනවා.. එච්චරයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතිං මනුස්සයෝ මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ මුස්ලිම් සහෝදරයෙක්ගෙන්.. කව්රුවත් මොකුත් කියල තිබ්බේ නෑ... ඉතිං මම මොනා කිව්වත් අදාලත්වයක් නෑනේ එකට?

    උඹ වගේ මොලේ හෙල්ලිච්ච එකෙක්.. මම මොකටද යකෝ මුණ වහන් ගිහින් මගේ ගිණුමේ සල්ලි ගන්න? උඹගේ ඔලුව හොඳ නැද්ද බං විකාර දොඩවන්නේ? එහෙම ගන්න ඕනේ නම් මොන රෙද්දකටද රෙද්දකින් ඔලුව වහගෙන යන්නේ? තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්!

    ඔව් මට දැන් තේරුණා.. ඇඩ් එකක් කියලා.. ඒක ටිකක් ගොන් වගේ.. :P

    සහෝදරයාගේ රතු කට්ට නැගලා වගේ..
    ඔව්, ඉතින් ලොකු බලතල තියෙන එකාට කොහොම වුනත් කතා කරන්න පුලුවන් නේ..
    අනික මොනවා වුනත්.. උඹ නම් අද නින්ද යන්නේ නෑ වගේ..
    මට නම් නිදි මතයි..
    මේ කියපු වචන සෙට් එකේ හැටියට දැන් නම් නිකන් ම නින්ද යයි. :පී
     
    තාම මු මට උත්තරේ හම්බුනේ නෑනේ මන හිතන්නේ කොල්ල නිදිමතේ ඇත්තේ:lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දැන් කිව්වද හරියට මම හඳුනා ගත්තයි කියලා? මම කිව්වේ ලෙඩක් තියෙනවා වගේ කියල.. උඹට සිංහල කියවන්න බැරිනම් ගිහිං සිංහල ඉගෙනගෙන ඇවිල්ල කතා කරපං...

    anyway උඹට ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නවානම් කමක් නෑ උඹම.. මම උඹට කියන්නේ නෑ බෙහෙත් ගනින් කියල. Zombie වෙලා පාරේ යන එවුන්ව කකා යනකොට එලවල දාන්න වෙනවා.. නැත්තන් වෙඩි තියලා දාන්න වෙනවා.. එච්චරයි..

    ඔව්, ඉතින් උඹලා වගේ එවුන්ට බලතල දුන්නොත් එච්චරයි..
    අහක යන බල්ලෙක්ට වුනත් නිදහසක් නෑ නේ.. :පී
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තාම මු මට උත්තරේ හම්බුනේ නෑනේ මන හිතන්නේ කොල්ල නිදිමතේ ඇත්තේ:lol::lol:

    ඔව්, මචන් මට නම් නිදි මතයි..
    මම එහෙනම් යන්නම්...
    මෙතන ඉන්න සමහර මානසික ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නේ නෑ..
    එවුන් හිතාගෙන ඉන්නේ කුණුහරුපයක් කිව්වාම
    ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනායි කියලා..
    මොනවා වුනත් එකෙක් දෙනෙක් හොද එවුන්ටත් මේ වගේ මානසික අසහනයෙන් ඉන්න එවුන් හින්දා කැලලක් වෙනවා...
    හරි අවුලක් නෑ.. එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ඔව්, මචන් මට නම් නිදි මතයි..
    මම එහෙනම් යන්නම්...
    මෙතන ඉන්න සමහර මානසික ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නේ නෑ..
    එවුන් හිතාගෙන ඉන්නේ කුණුහරුපයක් කිව්වාම
    ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනායි කියලා..
    මොනවා වුනත් එකෙක් දෙනෙක් හොද එවුන්ටත් මේ වගේ මානසික අසහනයෙන් ඉන්න එවුන් හින්දා කැලලක් වෙනවා...
    හරි අවුලක් නෑ.. එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..

    :confused::confused:පිස්සුද බන්? නිකන් වලි දාගන්ඩ එපා බන් මන හිතන්නේ ඌ විහිළුවක් කරන්න ඇත්තේ, කමක් න උබ නිදාගනින් සුභ රාත්‍රියක් මට හෙටවත් උත්තරේ දියන්කෝ එහෙනම්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සහෝදරයාගේ රතු කට්ට නැගලා වගේ..
    ඔව්, ඉතින් ලොකු බලතල තියෙන එකාට කොහොම වුනත් කතා කරන්න පුලුවන් නේ..
    අනික මොනවා වුනත්.. උඹ නම් අද නින්ද යන්නේ නෑ වගේ..
    මට නම් නිදි මතයි..
    මේ කියපු වචන සෙට් එකේ හැටියට දැන් නම් නිකන් ම නින්ද යයි. :පී
    එල නිදාගනින්.. උඹට නිදිමත බව පෙනුන. මම ඇහැරගෙන හිටියේ වැඩක් කර කර. ඒ වැඩේ කර කර ඉන්න ගමන තමයි එළකිරියේ ඉන්නේ... මම ටිකක් අඩුවෙන් නිදාගන්නේ. ඒක කාටවත් ප්‍රශ්නයකුත් නෑ...

    බල තල නම් ඕනේ වෙන්නේ නෑ ඔය පොස්ට් ඒක දාන්න.. පැහැදිලිව කතා කරා එච්චරයි. ඕන එකෙක්ට තේරෙන්න ඇති කියපු දේවල්. මට අවශ්‍යතාවයක් නෑ නිකන් එකට ඉන්න කොමියුනිටි එකේ එවුන් එක්ක වලි ඇදගෙන බයිට් කර කර නිදිමරන්න. උඹේ විකාර අදහසට මම රිප්ලයි කළා විතරයි. උඹ කියනව වගේ රෙද්දකින් වහන් ගිහිං එකවුන්ට් එකකින් සල්ලි ගන්න ඕනේ නම් වෙන මුස්ලිම් කෙනෙක්ගේ එකවුන්ට් එකකුයි උගේ අයිඩේන්ටියයි ඕනේ.., ඒවා හදන් ගිහිං ප්‍රශ්න වලට උත්තර හොයා හොයා ඉන්නවට වඩා මට වැඩ තියෙනවා. එකයි මම ඇහුවේ ඔලුව වහන් ගිහිං තොගේ එකවුන්ට් එකේද සල්ලි ගන්නේ කියල.. උඹට ඒක තේරුනෙත් නෑ.. ඊටපස්සේ කියනවා කිරිබොන වයසේ එකෙක් ලු මම.. මට එකවුන්ට් එකක් නැත්තේ එකලු.. කව්ද බං මගේ එකවුන්ට් එකක් ගැන කතා කරේ? මොනාද බං දොඩවන්නේ.. නිදාගනින් නිදාගනින්..... ගුඩ් නයිට්
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :confused::confused:පිස්සුද බන්? නිකන් වලි දාගන්ඩ එපා බන් මන හිතන්නේ ඌ විහිළුවක් කරන්න ඇත්තේ, කමක් න උබ නිදාගනින් සුභ රාත්‍රියක් මට හෙටවත් උත්තරේ දියන්කෝ එහෙනම්
    මම විහිළුවක් නෙමෙයි බං සිරාවට කිව්වේ... ඒක පාර මම විහිලුවකට කියපු පොස්ට් එකක් කෝට් කරලා රොන් ටෝක් එකක් දුන්නේ මූ.. මට මතක විදියට මූ එක්ක මගේ කිසිම පවුද්ගලික ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ඉතිං මුට මට එහෙම කතා කරන්න තරම් උවමනාවකුත් තිබ්බේ නෑ.. එකයි මම කිව්වේ මුට සනීප නැද්ද කියල.. මොකද මූ කලින් මා එක්ක කතා කරලත් තියෙනවා හොඳට..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව්, ඉතින් උඹලා වගේ එවුන්ට බලතල දුන්නොත් එච්චරයි..
    අහක යන බල්ලෙක්ට වුනත් නිදහසක් නෑ නේ.. :පී
    සිංහල බැරි බව පෙන්නලා දුන්න.. බල තලයක් අදාල අරං උඹ මේ මොන පයන්නක් ද දොඩවන්නේ මහා රෑ?
    ඉතිං හරි බං උඹ නිකං ඉන්න බල්ල නම් නිකං හිටියට අව්ලක් නෑනේ.. බුරන් ආපු නිසානේ වෙඩි තියන්න හැදුවේ?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම විහිළුවක් නෙමෙයි බං සිරාවට කිව්වේ... ඒක පාර මම විහිලුවකට කියපු පොස්ට් එකක් කෝට් කරලා රොන් ටෝක් එකක් දුන්නේ මූ.. මට මතක විදියට මූ එක්ක මගේ කිසිම පවුද්ගලික ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ඉතිං මුට මට එහෙම කතා කරන්න තරම් උවමනාවකුත් තිබ්බේ නෑ.. එකයි මම කිව්වේ මුට සනීප නැද්ද කියල.. මොකද මූ කලින් මා එක්ක කතා කරලත් තියෙනවා හොඳට..

    මටත් තේරෙන්නේ නැ බන්, මුගේ මොකක් හරි වෙනසක් මටත් පේනවා අදනම්
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :පී :පී :පී:පී :පී :පී:පී :පී :පී:පී :පී :පී:පී :පී :පී
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරාවටම මම හිතුවේ උඹට වැඩ නැතුව ඇති කියලා.. :පී
    ඒක නේ උඹ මේ වේලාවේ ඇහැරගෙන කියවා ගේන ඉන්නේ හරි හැටි කාරණා දන්නේ නැතිව..
    ඊට පස්සේ උඹම කියනවා මචන් මට හිතෙන දේ කිව්වේ.. කියලා..
    අනේ කාට කියන්න ද මේවා..
    ඔව්, ඉතින් උඹලාට ගිණුම් නෑ නේ.. තවම කිරි බොන වයසේ එකෙක් නේ තෝ !!! ආහ් වැරදුනා උඹ.. :පී

    :පි කියලා ගාන්නේ මට ඕන හින්දායි නැතුව සහෝදරයා හිතුවා ද මේ ":P" විදියට ගහන්න දන්නේ නැති එකෙක් කියලා :පී
    තෝ මහ ගොං මෝලෙක් :lol::lol:
    :පී ඩයල් එක