අම්මෝ මකුළුවෙක් ,බය වෙන්න එපා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්නකෝ මේක ඇවිල්ල ටැටූ එකක්.මේ තියෙන්නේ 3D ක්රමයට ඇන්ද ටැටූ වගයක්,බලන්නකෝ පැත්තට නිකන් ඇත්ත වගේ නේ.

පට්ට නේ !
දැන් ඉතින් නිකන් යන්නේ නැතිව අපිටත් සලකල පලයන්ලා.

Last edited:


Aniwa tikadawasakin eiPatta NE Ban Lankawe Nathida Danne Nahe thawama
,wena rata wala ewun mona magulak kalath aniwa eka mehetath enawa neh 

සිරාවටම බන්.එකත් ඇත්ත !makuluwa maxxa machan.. oka gahan giyoth wate inna ayagen hambaneta guti kanna wenewa atta ekek kiyala...![]()
![]()
