3D tatoo එකක් ගහමුද

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    3d-tattoo-2.jpg


    අම්මෝ
    මකුළුවෙක්
    ,බය වෙන්න එපා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්නකෝ මේක ඇවිල්ල ටැටූ එකක්.මේ තියෙන්නේ 3D ක්‍රමයට ඇන්ද ටැටූ වගයක්,බලන්නකෝ පැත්තට නිකන් ඇත්ත වගේ නේ.

    3d-tattoo-1.jpg

    :shocked:

    3d-tattoo-26.jpg


    3d-tattoo-23.jpg

    පට්ට නේ !

    3d-tattoo-19.jpg


    3d-tattoo-11.jpg


    දැන් ඉතින් නිකන් යන්නේ නැතිව අපිටත් සලකල පලයන්ලා.
    :rolleyes:
     
    Last edited: