~ DJ MIXTATION...!! It's Show Time..!!! ~

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Niyamai
    11.gif
    +++
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ හදපු සින්දු අහලා තාමත් කනවටෙ සමනල්ලු පියාබනවා වගෙ:rofl::P
    නියමයි මච්න ගොඩක් අයට වැදගත් වෙන දෙයක්,අනිත් එක ගොඩක් මහන්සිවෙලා කරපු ත්‍රෙඩ් එකක් දිගටම කරගෙන යන්න:)

    +++ජයවේවා
    11.gif
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    MAGIX එක මම දාගෙන ඉන්නේ, කම්මැලි වෙලාවට මොකක්හරි හදනවා හදපු ඒවා ඇති දාන්නම්

    උඹ හදපුවනම් නැතුවට කමක්නෑ.. මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕන...!!~~ :P:P:rofl::rofl::D:D:shocked::shocked: ;);)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    ayooo ban owa chooti softwares neee

    ආහ් එහෙනම් අපේ සහෝදරයා ලොකු ලොකු සොෆ්ට්වෙයාර් ටික අපි කෙරෙහි අනුකම්පාවෙන් Share කරන්නකෝ...!!!

    :yes::yes::yes::yes::yes::dull::dull::dull::dull::dull: