Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    04:09 ඉදලා බලන්න

    බලු කිරි කියලා නම් කියන්නෙ නෑ එළු කිරි කියලා නම් කියනවා :P

    අනේ උගේ අ....... කාලකන්නියෙක් !! :angry: මූ මාධ්‍යවේදියෙක් ද ? හැලපය .. :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: muta wena id ekakin enakotawath poddak wenas widiyata kathakaranna therennae :rofl:

    උපතේ වැරැද්ද බන් :baffled: මුව හදන්න ගිය දේවල් පැදුරේ හැලුනානම් ? :oo::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි එනකොට අවසාන කටයුතුත් කොරල ඉවරයි වගේ :rofl: ...

    එළුකිරි ඩොට් කොම්ලු ... පට්ටියක් දාන්න ඕන ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ව අල්ලල :frown:

    :lol::lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹේ ඇවටර් එකමයි සුනිමලා දාගෙන ඉන්නෙ :baffled:
    සිරාවටම, මෙහ් ඒක නෙවෙයි ඊයෙ බබා පොන්ස් රෑ සද්ද දාල නේද, මම උදේම උගෙ අම්මටම සැලකුව :love:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සිරාවටම, මෙහ් ඒක නෙවෙයි ඊයෙ බබා පොන්ස් රෑ සද්ද දාල නේද, මම උදේම උගෙ අම්මටම සැලකුව :love:
    සද්දෙ දැම්මා කිව්වට ඌට පොඩි වාතයක් ගියේ :lol:
    ඊට පස්සෙ ලකියා ගිහින් බුලත් දුන්නත් ආවෙ නෑ වලියට :rofl: මම එක ප්‍රශ්නයයි ඇහුවෙ උගෙන්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    elukiri.com keyala ahenam athe... aru monawada ara keyanne paka makarasiyalu:lol::lol::lol:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    එළකිරි එකට එළුකිරි කිව්ව එකනම් පැහැදිලි
    ඒත් මම මේ තවම කල්පනා කරන්නෙ
    මොකද්ද අර කියන "ප* මකරාසියා" කියලා:lol:
     
    Status
    Not open for further replies.