මච්න් ලා මට පොඩි උදව්වක් ඔනි
මේකයි සීන් එක අපේ ගෙට ටිකක් පහලට වෙන්න ඒ කියන්නේ 300-400 ම්ට්රර් විතර එලවලු වවල තියෙනවා දන්නවනේ සත්තුන්ගෙන් බේරගන්න අමරුයි
රෑට තමයි සීන් එක
මට පොඩි අයිඩීයා එකක් දෙනවද මන් කියන්නේ නිකන් ලයිට් එකක් සෙන්සර් සද්දයක් ඈහුනහම පත්තු වගේ වෙන සීන් එකක් හරි තියෙනවනම් මට කියන්න
ලොකු උදව්වක්
සුබ දවසක් සේරටම....................!!!!!
මේකයි සීන් එක අපේ ගෙට ටිකක් පහලට වෙන්න ඒ කියන්නේ 300-400 ම්ට්රර් විතර එලවලු වවල තියෙනවා දන්නවනේ සත්තුන්ගෙන් බේරගන්න අමරුයි
රෑට තමයි සීන් එක
මට පොඩි අයිඩීයා එකක් දෙනවද මන් කියන්නේ නිකන් ලයිට් එකක් සෙන්සර් සද්දයක් ඈහුනහම පත්තු වගේ වෙන සීන් එකක් හරි තියෙනවනම් මට කියන්න
ලොකු උදව්වක් සුබ දවසක් සේරටම....................!!!!!

thnsk poos
thnks