ලයිට්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මච්න් ලා මට පොඩි උදව්වක් ඔනි :yes: මේකයි සීන් එක අපේ ගෙට ටිකක් පහලට වෙන්න ඒ කියන්නේ 300-400 ම්ට්‍රර් විතර එලවලු වවල තියෙනවා දන්නවනේ සත්තුන්ගෙන් බේරගන්න අමරුයි:growl: රෑට තමයි සීන් එක :dull: මට පොඩි අයිඩීයා එකක් දෙනවද මන් කියන්නේ නිකන් ලයිට් එකක් සෙන්සර් සද්දයක් ඈහුනහම පත්තු වගේ වෙන සීන් එකක් හරි තියෙනවනම් මට කියන්න :yes:ලොකු උදව්වක්


සුබ දවසක් සේරටම....................!!!!! :cool:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බම්ප් තමයි මචං
    තාප්පයක් හරි වැටක් හරි ගහල නැද්ද?
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පේස් එක විතරක් අරගෙන කම්බියක් ඇදපන්
    දවල්ට වහලා තියලා රෑට ඔන් කරපන්:cool:
    apoo eka hariyanne nh poos anthimata current ekath kapaganna wadak :( thnsk poos
    බම්ප් තමයි මචං
    තාප්පයක් හරි වැටක් හරි ගහල නැද්ද?
    thiyenwa mchoo eath eka udin enwa dannwane ena saththu rilawu yatin enne pigs :( thnks hode
    bump thamai machooo.. :)

    ela awlk nh mchn :yes: