කෙල්ලෝ..

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    උසස් පෙලට මැත කරපු උන්ටනම් නිව්ටන්ගේ නියම ටික මතක ඇති(original ඒවා නෙමේ). :rofl:
    මටනම් ගොඩක් ඒවා හරියට මතක නෑ. මතක එකෙක් ඉන්නවනම් කියමු අපිටත් මතක් වෙන්න.
    ඒ කලේ ගැන හිතපු වෙලාවක වෙලාවක මට මේ 6වෙනි එක මතක් උනා..

    "හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය"

    ඉස්කෝලේ කලේ talk කරපු කෙල්ලෝ එක්ක ගත්තහම මටනම් මේක හරියට හරි.
    මොකෝ උඹල කියන්නේ.. මේ කතාව හරිද වැරදිද?

    :lol::lol:
     
    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    උසස් පෙලට මැත කරපු උන්ටනම් නිව්ටන්ගේ නියම ටික මතක ඇති(original ඒවා නෙමේ). :rofl:
    මටනම් ගොඩක් ඒවා හරියට මතක නෑ. මතක එකෙක් ඉන්නවනම් කියමු අපිටත් මතක් වෙන්න.
    ඒ කලේ ගැන හිතපු වෙලාවක වෙලාවක මට මේ 6වෙනි එක මතක් උනා..

    "හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය"

    ඉස්කෝලේ කලේ talk කරපු කෙල්ලෝ එක්ක ගත්තහම මටනම් මේක හරියට හරි.
    මොකෝ උඹල කියන්නේ.. මේ කතාව හරිද වැරදිද?

    :lol::lol:
    100% TRUE
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කතාව නම් ඇත්ත..
    හේතුව කෙල්ලෙක් කවදාත් කැමති වෙන්නේ නෑ..
    තමන්ට වැඩිය ලස්සන අයව ආශ්‍රය කරන්න ..
    ඒ අය හිතන්නේ එහෙම ආශ්‍රය කලාම තමන්ට නිසි තැන ලැබෙන්නේ නෑ කියලායි..
    ඒ හින්දායි මේ විදියට ඒ අය ක්‍රියා කරන්නේ...

    හැබැයි හැම කෙල්ලෙක් ම ඒ දේ අනුමත කරන්නේ නෑ..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එහෙම වෙන්නෙ කොහොමද?? එතකොට එ කැත කෙල්ලගෙ යලුවා ලස්සනයි නෙ...
    "ලස්සන තියෙන්න ඔනේ හිතේ...මුහුනේ නොවේ"මේකත් නිව්ටන් ද මන්ද කිව්වෙ
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මචෝ මේකයි සිං කොන් එක

    මචෝ මේකයි සිං කොන් එක අපි love කරන්න ගන්නේ අපිට ලස්සනටම පේන කෙල්ලට ඉතින් කෙල්ලෝ සෙට් එකක් ගත්තහම අපි love කරන එක තමා අපිට ලස්සනම අනික් උන් කැතයි ....
    හැබයි ඉතින් වෙන කොල්ලෙකුට එකේ අනිත් පැත්ත ........... ඒ සෙට් එකේම වෙන කෙල්ලෙකුට තව එකෙක් love කරොත් අර කැත කියන tag එක වදින්න්නේ අපි love කරන කෙල්ලට.......
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඒ කතාව නම් ඇත්ත..
    හේතුව කෙල්ලෙක් කවදාත් කැමති වෙන්නේ නෑ..
    තමන්ට වැඩිය ලස්සන අයව ආශ්‍රය කරන්න ..
    ඒ අය හිතන්නේ එහෙම ආශ්‍රය කලාම තමන්ට නිසි තැන ලැබෙන්නේ නෑ කියලායි..
    ඒ හින්දායි මේ විදියට ඒ අය ක්‍රියා කරන්නේ...

    හැබැයි හැම කෙල්ලෙක් ම ඒ දේ අනුමත කරන්නේ නෑ..

    මල්ලි හරි මල්ලි :yes:
     
    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    මචෝ මේකයි සිං කොන් එක අපි love කරන්න ගන්නේ අපිට ලස්සනටම පේන කෙල්ලට ඉතින් කෙල්ලෝ සෙට් එකක් ගත්තහම අපි love කරන එක තමා අපිට ලස්සනම අනික් උන් කැතයි ....
    හැබයි ඉතින් වෙන කොල්ලෙකුට එකේ අනිත් පැත්ත ........... ඒ සෙට් එකේම වෙන කෙල්ලෙකුට තව එකෙක් love කරොත් අර කැත කියන tag එක වදින්න්නේ අපි love කරන කෙල්ලට.......

    eka nam sira machan
     
    Aug 14, 2009
    974
    92

    :yes: