උසස් පෙලට මැත කරපු උන්ටනම් නිව්ටන්ගේ නියම ටික මතක ඇති(original ඒවා නෙමේ). 
මටනම් ගොඩක් ඒවා හරියට මතක නෑ. මතක එකෙක් ඉන්නවනම් කියමු අපිටත් මතක් වෙන්න.
ඒ කලේ ගැන හිතපු වෙලාවක වෙලාවක මට මේ 6වෙනි එක මතක් උනා..
"හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය"
ඉස්කෝලේ කලේ talk කරපු කෙල්ලෝ එක්ක ගත්තහම මටනම් මේක හරියට හරි.
මොකෝ උඹල කියන්නේ.. මේ කතාව හරිද වැරදිද?

true