සෝමා ඇන්ටි...EAP...මාර වැඩේ

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
සෝමා ඇන්ටි...EAP...මාර වැඩේ

:P

කවුරුහරි කියනවද EAP online booking කරාට පස්සෙ මොකද්ද කරන්න ඕනි කියලා. VISA card එකෙන් pay කරාට පස්සෙ අපිට code එකක් එවනවද phone එකට? ඒක ticket counter එකට පෙන්නන්නද තියෙන්නෙ movie එක බලන ගියාම? උන්ගෙ site එකේ FAQ section එකක්වත් නැහැනෙ.

දන්නා කෙනෙක් කියන්නෝ. මට ටින් ටින් බලන්න යන්න ඕනි. :D
ගිය පාර Kung Fu Panda 2 බලන්න ගිහිල්ලා tickets ඉවරයි කිව්වා. :angry:
ඒ නිසා මේ පාර book කරලා යනවා. :rofl:

කෝ දෙන්න බලන්න උත්තර.
:P

.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ubata rfrnc nuumbr ekak enawa..ita passe eka gihin ethana thiyena machine eke gahanna one.ethakota ticket eka print wela enawa...echcharai karanna thiyenne..
 
  • Like
Reactions: RLR

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ubata rfrnc nuumbr ekak enawa..ita passe eka gihin ethana thiyena machine eke gahanna one.ethakota ticket eka print wela enawa...echcharai karanna thiyenne..

ආහ් මේ තියෙන්නෙ. එහෙනම් වැඩේ හරි. Thanks මචන්. :)

.
 
Null User

Member
Nov 11, 2011
597
28
0
ube id number eka daapan site eke. ubata ticket eke confirmation mail eke printout ekak aran yanna bari nam ID eka pennuvahama athi
 
  • Like
Reactions: RLR

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
anytime yaluwa...:D:D

11.gif

:)

mama nam owa kale ne email 1kta apu resipt 1k ethana counter 1kta pannuwa. un ticket dunna.

එළ මචන්. Printout එකකුත් අරන් යන්නම්. :)

ube id number eka daapan site eke. ubata ticket eke confirmation mail eke printout ekak aran yanna bari nam ID eka pennuvahama athi

Thanks මචන්. Printout එකක් අරන්ම යන එක වඩා හොඳයි වගේ. :)

.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
උබ එක එක ඒවා ගෙනියන්න ඕනේ නෑ මචන්.රෙෆරන්ස් නම්බ්‍ර එක විතරයි ඕනේ.එතන ඉන්න කවුරත් මොනවත්ම බලන්නෙත් නෑ.ඔයාට තනියම මැශින් එකේ නම්බර් එක ගහන්න වෙන්නේ.කොහෙන්ද ගෙනාවේ..කොහොමද ගෙනාවේ කවුරුත් අහන්නේවත් බලන්නෙවත් නෑ.ගහලා ඉවර වෙද්දිම බඩු ප්‍රින්ට් වෙලා එනවා...පලවෙනි පාරටනම් කරන්නේ එතන වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න.බලන්න ආපු අයගෙන් අහන්න යන්න එපා..එළකිරි කොල්ලෙක් ඒ වෙලාවට වැඩ නම් ඌ අනිවා හෙල්ප් කරනවා...මචන් I AM THE MAN වගේ ගිහින් ගහපන්..අනිත් වටේ ඉන්න අය උබ දිහා බලාගෙන ඉන්නවා අම්මෝ මූ මාර් ඩයල් එකක්නේ කියලා..ගේමක් නෑ..

GF එක්ක නම් යන්නේ එයා ඒ ලඟින් තියලා ඔයා මැශින් එක ගාවට යන්න.LIBERTY එකේ ඇතුලට යද්දිම දකුණු පැත්තේ තියෙන්නේ..SAVOY එකේ වම් පැත්තේ තියෙන්නේ ...ජයවේවා!!!!!
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන් මම ලගදි නම් ඕකෙන් ටිකට් ගත්තේ නෑ..... කලින් නම්, මම කලේ ටිකට් බුක් කරලා අන්තිමට එන එක, ප්‍රින්ට් එකක් අරන් ගිහින් උන්ට දෙන එක.....!!
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    උබ එක එක ඒවා ගෙනියන්න ඕනේ නෑ මචන්.රෙෆරන්ස් නම්බ්‍ර එක විතරයි ඕනේ.එතන ඉන්න කවුරත් මොනවත්ම බලන්නෙත් නෑ.ඔයාට තනියම මැශින් එකේ නම්බර් එක ගහන්න වෙන්නේ.කොහෙන්ද ගෙනාවේ..කොහොමද ගෙනාවේ කවුරුත් අහන්නේවත් බලන්නෙවත් නෑ.ගහලා ඉවර වෙද්දිම බඩු ප්‍රින්ට් වෙලා එනවා...පලවෙනි පාරටනම් කරන්නේ එතන වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න.බලන්න ආපු අයගෙන් අහන්න යන්න එපා..එළකිරි කොල්ලෙක් ඒ වෙලාවට වැඩ නම් ඌ අනිවා හෙල්ප් කරනවා...මචන් I AM THE MAN වගේ ගිහින් ගහපන්..අනිත් වටේ ඉන්න අය උබ දිහා බලාගෙන ඉන්නවා අම්මෝ මූ මාර් ඩයල් එකක්නේ කියලා..ගේමක් නෑ..

    GF එක්ක නම් යන්නේ එයා ඒ ලඟින් තියලා ඔයා මැශින් එක ගාවට යන්න.LIBERTY එකේ ඇතුලට යද්දිම දකුණු පැත්තේ තියෙන්නේ..SAVOY එකේ වම් පැත්තේ තියෙන්නේ ...ජයවේවා!!!!!

    :D

    අද ගියා මචන්. Machines දෙකක් තිබුනා online ticket counter එක ලඟ. මම printout එකක් අරන් ගියේ. ඒක දුන්නම මගෙ tickets තෝරලා දුන්නා. මම ඉතින් machine එක use කරන්න ගියේ නෑ. Thanks for your help! :yes:

    මචන් මම ලගදි නම් ඕකෙන් ටිකට් ගත්තේ නෑ..... කලින් නම්, මම කලේ ටිකට් බුක් කරලා අන්තිමට එන එක, ප්‍රින්ට් එකක් අරන් ගිහින් උන්ට දෙන එක.....!!

    :yes: ඒකම තමයි මචන් මමත් කරේ. ඒත් caps කිව්වා වගේ machine එකෙන් printouts ගන්නත් පුලුවන් ඕනිනම්. Thanks.

    Thanks :)

    ඇන්ටිගෙන් අහපන්

    :P සෝමා ඇන්ටි දන්න ඉටි ගෙඩියක් නෑ බන්.

    .
     
    • Like
    Reactions: sanddun