ජාතිවාදය සහ දේශපාලනය ඇවිස්සීම
මචන්ලා මේ දවස් වල මම මේ දේ ගොඩක් දැක්ක නිසයි මේ කියන්නනේ.එලකිරිය තුල දැන් ගොඩක් ආගම් කේස් යනවා.ඒ මදිවට ගූ හත්පලේ ගාගන්න මගුල් දේශපාලන කතාත් යනවා.එලකිරිය දැන් තර්ජනයට ලක් වෙලයි තියෙන්නේ.මේ ඉන්නේ තර්ජනය කරන කෙනා.
මේ ලංකාව මචන්ලා.අපේ රටේ නිදහසේ කතා කරන්න යනවා නම් ගොඩක් මඩත් වදිනවා.එලකිරිය මේ තර්ජනයෙන් බේර ගන්න ඕනේ.මොකද පෞද්ගලිකව එලකිරිය තුලින් මට ගොඩක් දේවල් ලැබුනා.ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා කිව්වොත් මම හරි
.
මම ඇත්තටම කැමති නැ මේ වගේ තැනක ආගම් , දේශපාලන රණ්ඩු ඇති කර ගන්නවට
.මේ ටිකේ එළකිරියේ ලොක්කෝ දෙන්නෙක් බැන ගන්නවා.එතන ගොඩක් ආගම් ප්‍රශ්නෙකුත් තියෙනවා.ඒක වැරදි කියලයි මන් නම් හිතන්නේ.හැමෝම එක වගේ නැනේ යාලුවනේ.එක පුද්ගලින් කොට්ටාශයක් කරන වැරදි වලට ඒ ආගමේ හැමෝම පළි නැනේ.
මම බෞද්දයෙක් බුදුහාමුදුරුවෝ කොතනකවත් කියල නැනේ අනිත් ආගම් වලට ගරහන්න.අපි ඉන්න ඕනේ ඒ මතය තුල නේද යාලුවනේ?
නිවැරදි දේ තමා ගොඩක් කල් පවතින්නේ.
මන් නම් හිතන්නේ දැන්වත් අදාල අයට මේ දේ තේරුම් ගියොත් හොදයි
.මම කාටවත් පක්ෂව නෙමේ මේ දේ කියන්නේ.
රටක් දුර්වල කරන්න පුළුවන් මාතෘකා තමා දේශපාලනය සහ ආගම් බේද කරලා.අපි ඒ දේට අහු වෙන්න හොද නෑ.
මම අන්තිම වශයෙන් කියන්නේ මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ .
මචන්ලා මේ දවස් වල මම මේ දේ ගොඩක් දැක්ක නිසයි මේ කියන්නනේ.එලකිරිය තුල දැන් ගොඩක් ආගම් කේස් යනවා.ඒ මදිවට ගූ හත්පලේ ගාගන්න මගුල් දේශපාලන කතාත් යනවා.එලකිරිය දැන් තර්ජනයට ලක් වෙලයි තියෙන්නේ.මේ ඉන්නේ තර්ජනය කරන කෙනා.
මේ ලංකාව මචන්ලා.අපේ රටේ නිදහසේ කතා කරන්න යනවා නම් ගොඩක් මඩත් වදිනවා.එලකිරිය මේ තර්ජනයෙන් බේර ගන්න ඕනේ.මොකද පෞද්ගලිකව එලකිරිය තුලින් මට ගොඩක් දේවල් ලැබුනා.ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා කිව්වොත් මම හරි
.මම ඇත්තටම කැමති නැ මේ වගේ තැනක ආගම් , දේශපාලන රණ්ඩු ඇති කර ගන්නවට
.මේ ටිකේ එළකිරියේ ලොක්කෝ දෙන්නෙක් බැන ගන්නවා.එතන ගොඩක් ආගම් ප්‍රශ්නෙකුත් තියෙනවා.ඒක වැරදි කියලයි මන් නම් හිතන්නේ.හැමෝම එක වගේ නැනේ යාලුවනේ.එක පුද්ගලින් කොට්ටාශයක් කරන වැරදි වලට ඒ ආගමේ හැමෝම පළි නැනේ.මම බෞද්දයෙක් බුදුහාමුදුරුවෝ කොතනකවත් කියල නැනේ අනිත් ආගම් වලට ගරහන්න.අපි ඉන්න ඕනේ ඒ මතය තුල නේද යාලුවනේ?
නිවැරදි දේ තමා ගොඩක් කල් පවතින්නේ.
මන් නම් හිතන්නේ දැන්වත් අදාල අයට මේ දේ තේරුම් ගියොත් හොදයි
.මම කාටවත් පක්ෂව නෙමේ මේ දේ කියන්නේ.රටක් දුර්වල කරන්න පුළුවන් මාතෘකා තමා දේශපාලනය සහ ආගම් බේද කරලා.අපි ඒ දේට අහු වෙන්න හොද නෑ.
මම අන්තිම වශයෙන් කියන්නේ මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ .

Attachments
Last edited:

man kiyanne na hamoma ehemai kiyala. eth bahuthare ehemai... ape jathiya rakila thiyenne me 65610sqm wala. apita wena ratawal nane. ithin meka athule ape culture eka rakaganna eka echchara lesi kiyala mama hithanne na. ape daruwanta ape kiyala ratak nathiwenawa balan inda dukai... idala hitala thada wachanayak kiyanne eka hinda misak agamakata garahandawath, nikan wali dagandawath name. hithe thiyena kakkumata....