එලකිරිය තර්ජනයට ලක් වෙලා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ජාතිවාදය සහ දේශපාලනය ඇවිස්සීම

    මචන්ලා මේ දවස් වල මම මේ දේ ගොඩක් දැක්ක නිසයි මේ කියන්නනේ.එලකිරිය තුල දැන් ගොඩක් ආගම් කේස් යනවා.ඒ මදිවට ගූ හත්පලේ ගාගන්න මගුල් දේශපාලන කතාත් යනවා.එලකිරිය දැන් තර්ජනයට ලක් වෙලයි තියෙන්නේ.මේ ඉන්නේ තර්ජනය කරන කෙනා.:sorry:
    attachment.php

    මේ ලංකාව මචන්ලා.අපේ රටේ නිදහසේ කතා කරන්න යනවා නම් ගොඩක් මඩත් වදිනවා.එලකිරිය මේ තර්ජනයෙන් බේර ගන්න ඕනේ.මොකද පෞද්ගලිකව එලකිරිය තුලින් මට ගොඩක් දේවල් ලැබුනා.ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා කිව්වොත් මම හරි:yes:.
    මම ඇත්තටම කැමති නැ මේ වගේ තැනක ආගම් , දේශපාලන රණ්ඩු ඇති කර ගන්නවට:angry:.මේ ටිකේ එළකිරියේ ලොක්කෝ දෙන්නෙක් බැන ගන්නවා.එතන ගොඩක් ආගම් ප්‍රශ්නෙකුත් තියෙනවා.ඒක වැරදි කියලයි මන් නම් හිතන්නේ.හැමෝම එක වගේ නැනේ යාලුවනේ.එක පුද්ගලින් කොට්ටාශයක් කරන වැරදි වලට ඒ ආගමේ හැමෝම පළි නැනේ.
    මම බෞද්දයෙක් බුදුහාමුදුරුවෝ කොතනකවත් කියල නැනේ අනිත් ආගම් වලට ගරහන්න.අපි ඉන්න ඕනේ ඒ මතය තුල නේද යාලුවනේ?
    නිවැරදි දේ තමා ගොඩක් කල් පවතින්නේ.
    මන් නම් හිතන්නේ දැන්වත් අදාල අයට මේ දේ තේරුම් ගියොත් හොදයි:angry:.මම කාටවත් පක්ෂව නෙමේ මේ දේ කියන්නේ.
    රටක් දුර්වල කරන්න පුළුවන් මාතෘකා තමා දේශපාලනය සහ ආගම් බේද කරලා.අපි ඒ දේට අහු වෙන්න හොද නෑ.
    මම අන්තිම වශයෙන් කියන්නේ මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ .
    :yes:
     

    Attachments

    • Manusha-Nanayakkara.jpg
      Manusha-Nanayakkara.jpg
      15.9 KB · Views: 301
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ගොඩක් ස්තුති මිත්‍රයා රෙප් වලට.මම මේ ත්‍රෙඩ් එකෙන් උත්සහ කරන්නේ එලකිරිය බේරා ගන්නයි.බලන කට්ටිය එලකිරියට ආදරෙයි නම් බම්ප් එකක් වත් දාලා යන්න.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම සිංහලයෝ

    Sahatika atta. මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම සිංහලයෝ kiyala demmoth jaatiwadaya gena hitenna puluwan.. e hinada ME APE RATAI. ME RETE INNA HEMA KENEKMA SRI LANKIKAYO wage ekak demmanam ela neda?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,930
    4,516
    113
    මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම සිංහලයෝ

    Sahatika atta. මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම සිංහලයෝ kiyala demmoth jaatiwadaya gena hitenna puluwan.. e hinada ME APE RATAI. ME RETE INNA HEMA KENEKMA SRI LANKIKAYO wage ekak demmanam ela neda?

    poddak waraduna neda pae rate inne sri lankans la sri lankikayoo:yes:
     

    Classicsha

    Member
    Aug 14, 2007
    122
    14
    0
    Watford
    පට්ටම පට්ට ඇත්ත

    මේ අපේ රටයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ .:yes:


    පට්ටම පට්ට ඇත්ත මචන්.... අපේ රට ගොඩ ගන්න නම් මේ මන්ද මානසිකත්වයෙන් පෙළෙන ආගම් බේද, ජාති බේද ඇති කරන උන්ව ඉස්සෙල්ලාම දේශද්‍රෝහීන් ලෙස සළකා **** වෙඩි තියන්න ඕනේ............. :lol::lol::lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඇඩ්මින්ලා නම් මේ දේ බල ගන්න පාටක් පේන්නේ නෑ.ජාතිවාදය අව්ස්සන එවුන් ඒ දේ නතර කරොත් හොදයි එලකිරිය බෑන් වෙන්න කලින්.
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    kathawa nam aththa machan. ehema sundara ratak thiyenawanam apith asai.. eth hamoma ehema hithanne nane.
    one nam eka udaharanayak kiyannam.. man inne nuwara. mahayyawe inna 'Sri Lankika muslim sahodarawaru' rathigngna danne pakistane apiwa paraddapu dawasata.. :) man kiyanne na hamoma ehemai kiyala. eth bahuthare ehemai... ape jathiya rakila thiyenne me 65610sqm wala. apita wena ratawal nane. ithin meka athule ape culture eka rakaganna eka echchara lesi kiyala mama hithanne na. ape daruwanta ape kiyala ratak nathiwenawa balan inda dukai... idala hitala thada wachanayak kiyanne eka hinda misak agamakata garahandawath, nikan wali dagandawath name. hithe thiyena kakkumata....