
එහෙම නැහැ මචං.
මෙයා මුලින්ම මේ ත්‍රෙඩ් එකේ ග්‍රීස් යක්කු කතාවක් ඇදලා ගත්ත
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1273829
ග්‍රීස් යක්කු කියල පොලිසියේ කෙනෙක්වත් මරල දැම්මේ කවුද කියල උඹ දන්නවා ඇතිනේ.
ඒ ත්‍රෙඩ් එකේ කූල් පිස්සුවෙන් දොඩවපු හැටි බලාගන්න පුළුවන් උඹට මුල ඉදන් කියෙව්වොත්."මහ එවුන්" ගැන කතාවකුත් කිව්ව ඒකෙ.
දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා
මේ ත්‍රෙඩ් එක වැටුනට පස්සේ මෙයා දානවා
ඇයි~ජිවත්_වෙන්නේ? කියල ත්‍රෙඩ් එකක්.
මම මූත් එක්ක topic එකට අදාලව තමා කතා කරන්න ගියේ. ආගමික සහජීවනයට කලින් අඩුම තරමේ ප්‍රජා හැගීමක් කියන එකවත් තියෙන්න ඕනෙනේ බං. මම මෙයාගෙන් අහන්න ගියේ මීගමුවේ පාන්කඩ හංදියේ ඉදන් ඩීන් හන්දිය වෙනකන් ඉන්න කට්ටියගේ සහජීවනය ගැන. 251,242, පාරවල් වල යන අය මම කියන්නේ මොකක් ගැනද කියල දන්නවා.
මෙයා ඉතින් ටොපික් කෙසේ වෙතත් මට භාෂා නිපුණත්වයයි කඩේ යාමයි ගැන උගන්නන්න ආව.

අර වගේ පෝස්ට් දැම්මේ ඒක හින්ද.
ඔය දැන් කට්ටියක් ජාතිවාදේ ආගම්වාදේ අවුස්සනවා කියල ත්‍රෙඩ් දානවා ලොල්. උන්ට කියන්නේ මට අවුල උගේ ආගම එක්ක නෙමේ.
උගේ බොරු ෂෝ එකයි නිකන් ලොවෙත් නැති කැරැක්ටර් එකක් වෙන්න දගලන එකටයි.