කෙල්ලව~මීට්_වෙන~දවස

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචං මෙච්චරවෙලා මං උබත් එක්ක ඉවසුවා..එදා මං තර්ඩ් එක දාපු වෙලාවෙත් මං එක නොදැ හිටියේ උබත් කොල්ලෙක් මත් කොල්ලෙක් නිසා..මං අදත් අරුන්ට කිව දන්න එපා කියලා..උබේ පුද්ගලික මට කිසිම වැඩක් නැ අනික උබ වගේ උන මගේ යාලුවෝ වෙන්න ඕනිත් නැ..හිතේ එකක්,,කටේ එකක් පුකේ තව එකක්...මං හිටියේ හොද සිහියෙන්..මට පෙන්නේ උබ ඒ වෙලවේ කෙල්ලට කොහෙද කියල‍ා තියෙන්නේ උබ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා.මටනම් කියල නැ....මේ බලපන් බොරුද කියලා..මං මේවා දන්නා නෙමෙයි හිටියේ..ඒත් උබ කට නිසාමයි දැම්මේ....:eek:
    මේ තියෙන්නෙ ෆුල් ස්ටෝරි එකම

    "අපෝ ඕනෙ නැති ප්‍රශ්න අහනවනේ"
    "දෙකම හලෝ"
    "අයියෝ මල වාතයක් වුනානෙ"


    :lol::lol::lol::lol::lol: කූල් ටෝක්ස්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචං මෙච්චරවෙලා මං උබත් එක්ක ඉවසුවා..එදා මං තර්ඩ් එක දාපු වෙලාවෙත් මං එක නොදැ හිටියේ උබත් කොල්ලෙක් මත් කොල්ලෙක් නිසා..මං අදත් අරුන්ට කිව දන්න එපා කියලා..උබේ පුද්ගලික මට කිසිම වැඩක් නැ අනික උබ වගේ උන මගේ යාලුවෝ වෙන්න ඕනිත් නැ..හිතේ එකක්,,කටේ එකක් පුකේ තව එකක්...මං හිටියේ හොද සිහියෙන්..මට පෙන්නේ උබ ඒ වෙලවේ කෙල්ලට කොහෙද කියල‍ා තියෙන්නේ උබ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා.මටනම් කියල නැ....මේ බලපන් බොරුද කියලා..මං මේවා දන්නා නෙමෙයි හිටියේ..ඒත් උබ කට නිසාමයි දැම්මේ....:eek:

    rbCcw.jpg

    x8VMv.jpg

    dkaCl.jpg

    ඉඳා තොට අඩු උනේ මෙච්චරයිනේ දැන් අනෙක් ටිකත් නාපන්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕන් ඉතින් ආයෙත් ආගම මුල් කරගෙන කතා කරන්න පටන් ගත්තා..
    උඹලාගේ පුරුදු නැති කරන විදියක් නෑ බෝල..

    කොන්දක් තියෙන හින්දායි අරූට ඒවගේ කරුණු කියලා දුන්නේ..
    ඔව් ඔව් කොන්දක් තියෙන නිසානෙ මෙහෙම කියලා තියෙන්නෙ

    "අපෝ ඕනෙ නැති ප්‍රශ්න අහනවනේ"
    "දෙකම හලෝ"
    "අයියෝ මල වාතයක් වුනානෙ"

    :lol:

    කෝ පෙන්නපන් තෝ කෙල්ලෙක් ගැන කියලා තියෙන එකක් අර ස්ක්‍රීන් ශොට් එකේ

    බොරු බයිලා ගහන්නැතුව ඇත්ත කතා කරපං බං...


     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    මේ තියෙන්නෙ ෆුල් ස්ටෝරි එකම

    "අපෝ ඕනෙ නැති ප්‍රශ්න අහනවනේ"
    "දෙකම හලෝ"
    "අයියෝ මල වාතයක් වුනානෙ"


    :lol::lol::lol::lol::lol: කූල් ටෝක්ස්

    කූල් මචන් කූල්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි බං උඹ හැම වේලාවේම පු* ගැනම කියවන්නේ..
    ඇයි කැසිල්ලක් තියෙනවා ද ? හරි අවුලක් නෑ කර ගනින් ලැජ්ජා නැතුව...
    දැන් ඉතින් මේකටත් උඹ උත්තර දෙන්න පටන් ගනි මව් භාෂාවෙන් නෙවෙයි කුණුහරුප භාෂාවෙන් ..
    ඒවා නේ උඹලාට දන්නේ..
    කමෝන් සනා යස් යූ කෑන්.......
    ඔය ඇඟේ පතේ හිරි යන්නත් එක්ක නියම ටෝකිං ස්ටයිල් එකට බැහැපං.
    සතුටුයි බං උඹ ගැන අනිතිම මොහොතෙ හරි සිඟිති ටෝක් දාන එක නැවැත්තුවට. :lol:

    :lol:



    කූල් ගොං ටෝක්ල්ස්

    ඉස්සෙල්ලම කියපන් උදව්වක් කලායෙන් පස්සෙ මල වාතයක් කියන එක හරිද වැරදිද කියලා :lol:
    "මල වාතෙ" කැරි සයන්නෙ අර පොන්නයත් ඔහොම කියනව නේ :lol: :rofl:
    අපි මැෂින් කියලද හිතං ඉන්නෙ..... එකෙක් කටටයි....අනිකා පු$ටයි......මල වාතෙ :rofl:


    තව ටිකකින් කියයිද දන්නේ නැහැ
    මෙයාගේ thread එකේ පිහිටෙන් මම පොස්ට් 4000 ගැහුවා කියලා

    අනිවා ඩෙෆා :P

    අන්න හොදයි අන්න හොදයි... හොද ලක්ෂණයක් අන්න එහෙම ටික ටික
    පුරුදු වෙයන් වැරදි පිළිගන්න..


    11.gif

    හැබැයි මේ අවසානට දාන චොක බයිලා ටික තමයි චාටර් :sorry:

    :lol:

    මගේ ත්‍රේඩ් එකේ පිහිටෙන් කියලා අදහස් කරන්නේ..
    මගේ ත්‍රේඩ් එක හින්දා වාසියක් අත් වුනා කියන එක නේ.. ඒකයි ඒ අදහස් කරලා තියෙන්නේ..

    වාසි? 10000 ගැහුවහම මට අහවල් එක හම්බවෙනවද ඕයි?

    උඹලවගේ පීචං ඩයල් වලට තමා ඕවා වටින්නේ :rofl:

    පෝස්ට් කවුන්ට් එකෙන් මොන ලබ්බද ලැබෙන්නෙ ගොනෝ?


    ඔව් ඔව් කොන්දක් තියෙන නිසානෙ මෙහෙම කියලා තියෙන්නෙ

    "අපෝ ඕනෙ නැති ප්‍රශ්න අහනවනේ"
    "දෙකම හලෝ"
    "අයියෝ මල වාතයක් වුනානෙ"

    :lol:

    කෝ පෙන්නපන් තෝ කෙල්ලෙක් ගැන කියලා තියෙන එකක් අර ස්ක්‍රීන් ශොට් එකේ

    බොරු බයිලා ගහන්නැතුව ඇත්ත කතා කරපං බං...



    :lol:

    නගිනවා යකෝ :rofl:

    කෝ බන් මු

    :rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Tho nam :lol: :lol: :lol:
    ඒ වෙලාවේ මුණ ලස්සනට තියෙන්නේ ඇති... :lol:
    එත් මොසි කූල් ගේ පැත්තට නේ කතා කරන්නේ :baffled:
    :lol::lol: ehema thamai moziya kamathi na meh handa maamawa tharaha karaganna
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මචන් මම කෝල් එකක් ඉන්නේ කියලා වැදගත් විදියට කියන්න තිබුනානේ..
    අපෝ මහා වාතයක් නේ කියලා කිව්වේ මොන මගුලකටද? :frown:
    සමාව ගනින් බන් වැල් බයිලා කියන්නේ නැතුව..
    සමාව ගන්නත් කොන්දක් තියෙන්නේ ඕනේ :baffled:
    :rofl::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අම්මටහුඩු මාර සැපක් නේ මූට සෙට් වෙලා තියන්නේ,ඊයේ ඉදල මාර ආතල් එකක් දෙන්නේ