මේයා කවුරු උනත් කියන කථාව ඇත්ත. සල්ලි තියෙනවා නම් කවුරුත් ගණිකාවෝ වෙන්නේ නෑ. ලස්සනට ජීවත්වෙනවා. කවුරුත් අහලා තියෙද මැති ඇමතිවරු හරි උන්ගේ පවුල්වල උදවිය හරි ගණිකාවෝ වෙනවා. නෑ මොකද පරම්පරා ගාණකට හම්බකරලා තියෙන්නේ...
තමන්ගේ නංගිට මල්ලිට ඉගන ගන්න, අම්මට තාත්තට බේත් ටිකක් ගන්න විදිහක් නැතිව මේ වෘතියට වැටෙන අක්කලා, නංගිලා කුණු පොලිස්කාරයෝ අල්ලගන යන්නේ නිකන් මහ ලොකු වැඩක් කරා වගේ. මට නං එහෙම පො*** පේන්න බැහැ.
කවුරුත් ආතල් එකට ගණිකාවෝ වෙන්නේ නැහැ.........




මේකේ ඉන්න හුඟක් එවුන්ට නෂ්ඨකාමය තියෙන එවුන්.උන් තමයි මේවා කියවන්නේ.
හුඟක් එවුන් වික්ටෝරියා සංස්කෘතිය හෙල සංස්කෘතියක් කර ගෙන ඉන්නේ.එහෙම නැත්නම් මුස්ලිම්,ඉස්ලාම් ආභාෂය හෙල සංස්කෘතියක් කරගෙන ඉන්නේ.ලංකාවේ කසාද බදින්න බැරි වුන මිනිස්සු මිලියන ගානක් ඉන්නවා. දික්කසාද වුන අය කොච්චර ඉන්නවද? මේ අයට දෙන විකල්පය මොකක්ද කියලා මේවා තහනම් කරන්න යන එවුන් කියන්නේ නෑ.
උබ රැඩිකල් කතා කිව්වා කියල තොගෙ සක්කිලි වැඩ වහගන්න බැහැ ටොපෝමේකේ ඉන්න හුඟක් එවුන්ට නෂ්ඨකාමය තියෙන එවුන්.උන් තමයි මේවා කියවන්නේ.
හුඟක් එවුන් වික්ටෝරියා සංස්කෘතිය හෙල සංස්කෘතියක් කර ගෙන ඉන්නේ.එහෙම නැත්නම් මුස්ලිම්,ඉස්ලාම් ආභාෂය හෙල සංස්කෘතියක් කරගෙන ඉන්නේ.ලංකාවේ කසාද බදින්න බැරි වුන මිනිස්සු මිලියන ගානක් ඉන්නවා. දික්කසාද වුන අය කොච්චර ඉන්නවද? මේ අයට දෙන විකල්පය මොකක්ද කියලා මේවා තහනම් කරන්න යන එවුන් කියන්නේ නෑ.
පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීතිගතය
අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීති විරෝදීය
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද නීති විරෝදීය
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය නීතිගත නොවූවත් දිනපතාම ලංකාව තුල සිදුවේ
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද ලංකාව තුල නීතිගතය
මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තුල බුදුරජාණන් වහනේසේ විසින් නොකල යුතුයැයි දේශනා කල පන්සිල් පද 5න් 2ක් නීතිගත කර ඇති අතර , 1ක් නීතිගත නොවූවත් නිරන්තරයෙන්ම කඩවන බවය.![]()



කලු පූසා;11657121 said:ඕව නීතියෙන් නවත්තල වැඩක් නැහැ, ඇත්ත තේරුම් අරන් තමන් විසින්ම නවත්වන්න ඕනෙ දේවල්. ඒවවල ප්‍රති විපාක ලැබෙන්නෙ නීතිය ක්‍රියාත්මක කරන අයට නෙමෙයි. ඕව කරන අයටයි![]()

ගණිකාවෝ වෙන්නේ අසරණ කමට නෙමේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නිසා .. එකයි ඇත්ත...
sallith samaga aathalahh pawusi ayya. ela pawusi ahhඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්
