ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේයා කවුරු උනත් කියන කථාව ඇත්ත. සල්ලි තියෙනවා නම් කවුරුත් ගණිකාවෝ වෙන්නේ නෑ. ලස්සනට ජීවත්වෙනවා. කවුරුත් අහලා තියෙද මැති ඇමතිවරු හරි උන්ගේ පවුල්වල උදවිය හරි ගණිකාවෝ වෙනවා. නෑ මොකද පරම්පරා ගාණකට හම්බකරලා තියෙන්නේ...

    තමන්ගේ නංගිට මල්ලිට ඉගන ගන්න, අම්මට තාත්තට බේත් ටිකක් ගන්න විදිහක් නැතිව මේ වෘතියට වැටෙන අක්කලා, නංගිලා කුණු පොලිස්කාරයෝ අල්ලගන යන්නේ නිකන් මහ ලොකු වැඩක් කරා වගේ. මට නං එහෙම පො*** පේන්න බැහැ.

    කවුරුත් ආතල් එකට ගණිකාවෝ වෙන්නේ නැහැ.........

    :yes::yes::yes::yes:
    මම මේ ලඟදි දිවයින පත්තරේ මේ ගැන මිත්‍ර ශ්‍රී කරුණාරත්න දාපු ලිපියක් එළකිරි ඒකට කවුද දාල කියෙවුවා.
    එකත් තියෙන්නේ මේ වගේ අදහසක් තමයි.
    කවුරුවත් දරාගන්න අමාරු ලිංගික අසහනක් තිබිල එක නිසා ගණිකාවෝ උන අය නෙවෙයි
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මේකේ ඉන්න හුඟක් එවුන්ට නෂ්ඨකාමය තියෙන එවුන්.උන් තමයි මේවා කියවන්නේ.
    හුඟක් එවුන් වික්ටෝරියා සංස්කෘතිය හෙල සංස්කෘතියක් කර ගෙන ඉන්නේ.එහෙම නැත්නම් මුස්ලිම්,ඉස්ලාම් ආභාෂය හෙල සංස්කෘතියක් කරගෙන ඉන්නේ.ලංකාවේ කසාද බදින්න බැරි වුන මිනිස්සු මිලියන ගානක් ඉන්නවා. දික්කසාද වුන අය කොච්චර ඉන්නවද? මේ අයට දෙන විකල්පය මොකක්ද කියලා මේවා තහනම් කරන්න යන එවුන් කියන්නේ නෑ.

    උබ හරි මේකේ ඉදන් බොරුවට බනින එවුන් ඕකට බනින්නේ උන් රටට අදෙරයට නෙමි මචෝ
    උන්ගේ තියන එරිසියාවට මම කියන්නේ මේක ඇමරිකාව වගේ වෙන්න ඕනේ නැහැ
    එත් මේක නවතන්න හදන එවන්ට තමා ඕක අමාරු ව තියෙන්නේ
    අනික ඔය බුදුබණ කියා ගෙන පඬි වදන් දෙන එවන් එස්සේල්ලම මෙරටේ ඉන්න
    හාමුදුරුවරු ටික හදල හිටපන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ එන ගමන් :D :D

    නදීශා අක්කිගේ කතාව හරි. ඕක ලෝකේ පරනම ජොබ් එකලු නේ :P ඕක නීතිගත කොරලා, පිලිවෙලකට වැඩේ කොරා නම් අසහනකාරයට තමන්ගේ අසහනේ නැති කරගන්න පුලුවන්. රටේ වෙන කාම අපරාධත් අඩු වෙයි.

    කූල් අක්කි - කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති එකේ මේවා ගැන මොනා කතාකරන්නද අනී :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේකේ ඉන්න හුඟක් එවුන්ට නෂ්ඨකාමය තියෙන එවුන්.උන් තමයි මේවා කියවන්නේ.
    හුඟක් එවුන් වික්ටෝරියා සංස්කෘතිය හෙල සංස්කෘතියක් කර ගෙන ඉන්නේ.එහෙම නැත්නම් මුස්ලිම්,ඉස්ලාම් ආභාෂය හෙල සංස්කෘතියක් කරගෙන ඉන්නේ.ලංකාවේ කසාද බදින්න බැරි වුන මිනිස්සු මිලියන ගානක් ඉන්නවා. දික්කසාද වුන අය කොච්චර ඉන්නවද? මේ අයට දෙන විකල්පය මොකක්ද කියලා මේවා තහනම් කරන්න යන එවුන් කියන්නේ නෑ.
    උබ රැඩිකල් කතා කිව්වා කියල තොගෙ සක්කිලි වැඩ වහගන්න බැහැ ටොපෝ
    LEN ඒකෙ දාපු අලුත් ගු news එකක් නැද්ද උබට කොපි කරල දාන්න
    පලයන් අමෙරිකාවට පුක දෙන එකා . ලංකාවෙ ලිංගික නිදහස ගැන කතා කරන්න එනව
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Anichhey dukkeyyy

    Hafoi mewa kiwwe ara Soma Auntyge Sri lankeya abhimanaya channel eken da wenna baha ban..eke godak Bana ehemath danawa neda..ehewe channel ekeka Ganinawonta garu karanna kiyana Ganikawakage request ekak vikashanaya karai da???
    ehemanam meyage price ekath e welawema kiwwanam apitath load ekakwath dala try ekak denna tibba neda
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ගණිකාවෝ වෙන්නේ අසරණ කමට නෙමේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නිසා .. එකයි ඇත්ත...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීතිගතය
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීති විරෝදීය
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද නීති විරෝදීය
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය නීතිගත නොවූවත් දිනපතාම ලංකාව තුල සිදුවේ
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද ලංකාව තුල නීතිගතය

    මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තුල බුදුරජාණන් වහනේසේ විසින් නොකල යුතුයැයි දේශනා කල පන්සිල් පද 5න් 2ක් නීතිගත කර ඇති අතර , 1ක් නීතිගත නොවූවත් නිරන්තරයෙන්ම කඩවන බවය.
    :sorry:

    ඕව නීතියෙන් නවත්තල වැඩක් නැහැ, ඇත්ත තේරුම් අරන් තමන් විසින්ම නවත්වන්න ඕනෙ දේවල්. ඒවවල ප්‍රති විපාක ලැබෙන්නෙ නීතිය ක්‍රියාත්මක කරන අයට නෙමෙයි. ඕව කරන අයටයි :cool::cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්:angry:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    කලු පූසා;11657121 said:
    ඕව නීතියෙන් නවත්තල වැඩක් නැහැ, ඇත්ත තේරුම් අරන් තමන් විසින්ම නවත්වන්න ඕනෙ දේවල්. ඒවවල ප්‍රති විපාක ලැබෙන්නෙ නීතිය ක්‍රියාත්මක කරන අයට නෙමෙයි. ඕව කරන අයටයි :cool::cool:

    :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්:angry:
    ahh pawusi ayya. ela pawusi ahh:lol: