Microworkers Job Bot - 100% sure jobs

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63


    අපිට microworkers වල තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ජොබ්ස් නෑති කම. අපි බලද්දි ජොබ්ස් ඉවර වෙලා. අපිට කරන්න බෑරි ජොබ්ස් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් මේ සයිට් එකේ ජොබ්ස් තියෙනව ප්‍රශ්නෙ තමයි එව ඉප්මනට ඉවර වෙනව. අපි දන් කරන්න යන ක්‍රමය මගින් හෑම තිස්සෙම සයිට් එකෙ අපිට අවශ්ය ජොබ් තියෙනවද කියල චෙක් කරනව. ජොබ් ආපු ගමන් alert එක්ක ජොබ් page එක බ්‍රව්සර් එකෙ ඔපෙන් වෙනව automatically

    මේක කරාට පස්සෙ ජොබ් වලින් අඩුවක් නම් නෑ. දෑන් තමඉ තෙරෙන්නෙ ජොබ් තියෙනව කියල. අපි බලමු කොහොමඩ මේක කරන්නෙ කියල

    මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩොව්න්ලොඩ් කරගන්න

    http://aignes.net/download.htm

    ඊට පස්සෙ ඒක ඉන්ස්ටොල් කරගන්න
    (මම නම් තාම පවිච්චි කරන්නෙ ට්රයල් එක, ක්රෑක් හෙව්වෙ නෑ තාම, මාසයක් තියෙනව)

    ඉන්ස්ටොල් කරාට පස්සෙ මේ වගේ ඉන්ටර් ෆේස් එකක් ඒයි

    56734675.png


    ඊට පස්සෙ පෙන්නල තියෙන විඩියට බූක් මර්ක් ඈඩ් කරගන්න යන්න

    68868634.png


    එතකොට මේ වගේ වින්ඩොව් එකක් එයි

    64588983.png


    url කොටසට http://www.microworkers.com/login.php ලෙස යොදන්න
    ඉන් පසු check Macro බොත්තම ඔබන්න

    12110066.png


    එතකොට මේ වගේ වින්ඩොව් එකක් එයි

    111ch.png


    Start Recording ඔබන්න

    89727003.png


    Get බොත්තම ඔබන්න
    එතකොට මේ විදියට එයි

    46313474.png


    ටිකක් ඉන්නකොට පහල තියෙන වින්ඩොව් එක එයි

    76072534.png


    දෑන් ඒකෙ ඔයාගෙ ලොගින් ඩීටේල්ස් දීල ලොගින් බොත්තම ඔබන්න

    එතකොට මේ වගේ වින්ඩොව් එකක් එයි

    55751977.png


    දෑන් post බොත්තම ඔබල ටිකක් වෙල හිටියම මේ වගේ වින්ඩොව් එකක් එයි ඔයාව ලොග් ඉන් වෙලා



    69910035.png


    දෑන් click , Search උඩ ක්ලික් කරන්න (මම කරන්න හදන්නෙ ක්ලික් & සර්ච් ජොබ් අවම ඩ්ටෙක්ට් වෙන්න නිසා , මේක ඔයාල කමති ජොබ් කෑටගරියකට වෙනස් කරගන්න)

    22188420.png


    දෑන් මේ වගේ වින්ඩොව් එකක් එයි , Get බොත්තම ඔබන්න

    67357195.png


    දෑන් ඔකෙ ඔබන්න

    83565188.png


    දෑන් මේ වින්ඩොව් එක එයි

    83378614.png


    ඒකෙ Autowatch ටෑබ් එකට යන්න
    දෑන් ඒකෙ මේ විදියට වෙනස් කරන්න

    15191066.png


    දෑන් Actions ටෑබ් එකට යන්න
    ඒකෙ playsound සෙක්ශන් එකේ මේ විඩියටත්

    16824014.png


    Open Page සෙක්ශන් එකේ මේ විඩියටත්

    77809402.png


    වෙනස් කරන්න
    දෑන් ඔකේ ඔබන්න

    මේ බොත්තම ඔබල auto search on කරන්න
    22115464.png


    දෑන් වෑඩේ හරි

    දෑන් මේකෙන් වෙන්නෙ තත්පර 10කට සෙරයක් ස්යිට් එකේ ජොබ් තියෙනව්ද කියල සේර්ච් වෙන එකයි.ඊට පස්සෙ අලර්ම් එකක් එක්ක ජොබ් page එක ඔපෙන් වෙනව ප්රශනයක් තියෙනවනම් අහන්න, පුලුවන් විඩියට & welaawata උදව් කරන්නම්.

    මම තනියම කන්නෙ නතුව ඔන්න බෙදාගත්ත. ඔයාලත් මේක බෙදා ගන්න තනියම කන්නෙ නතුව :D
     
    Last edited:

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    machan jobs category 2k 3k 1 para add karaganda baida search wenda???

    patta machan.mekanan niyama wadak :)
    ehema wada allagatthoth misak PR site nane apita :(
    PR site wala jobs karana hati hoyaganda thiyenan ela ban.
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    machan jobs category 2k 3k 1 para add karaganda baida search wenda???

    patta machan.mekanan niyama wadak :)
    ehema wada allagatthoth misak PR site nane apita :(
    PR site wala jobs karana hati hoyaganda thiyenan ela ban.

    Puluwan machan
    oya thiyena widiyatama karala
    ayeth thawa book mark add karanna awashya paridi
    dan thiyena ekama prashne thamai success rate :p