kolpity idan nam 9.30 wenakan thiyenawa. kaduwela idan nam danne na bannn
bump
bump..!@
10.20 ta ekak thiyenawa anthima eka
oya welawata sure karanna nam ba ban...mama eka dawasak 8.30ta withara Glass House walin naginna idala loweth kattak kawa...
kaduwela idan kollupitiyata w time ekata nam na. But Kollupitiye idan kaduwelata tiyenawa,bt sure karanta amarui
kollupityennam ra 9ya 10 wenakan thiyanwam machan but kaduwelin nam 7.30 wealin passe bus na mama danna tharmin
ඔය වෙලාට ලේසිම වැඩේ පිටකොටුවට ඇවිත් පිටකොටුවෙන් කොල්ලුපිටියට යන එක.
ප්රයිවෙට් නැතත් ctb තියෙනවා..190, 170 bus thiyeda ea time ekata?
190, 170 bus thiyeda ea time ekata?
යකෝ මේ 170, 190 හොයන්නෙ මොකටද ? ඒවා කඩුවෙලින් යන්නෙ නෑනෙ ?Moratuwata
යකෝ මේ 170, 190 හොයන්නෙ මොකටද ? ඒවා කඩුවෙලින් යන්නෙ නෑනෙ ?
ඔය වෙලාවට කඩුවෙල ඉදන් මොරටුවට යන්න ලේසිම විදිය : කඩුවෙල -> පිටකොටුව -> මොරටුව.


යකෝ මේ 170, 190 හොයන්නෙ මොකටද ? ඒවා කඩුවෙලින් යන්නෙ නෑනෙ ?
ඔය වෙලාවට කඩුවෙල ඉදන් මොරටුවට යන්න ලේසිම විදිය : කඩුවෙල -> පිටකොටුව -> මොරටුව.
ඕක අල්ලගන්න ටිකක් අමාරුයි නේද ? ඊට වඩා ලේසි වෙයි කොටුවට ගිහින් යන එක. ඒකට බස් ප්රමානෙත් වැඩියිනෙ.
me hena rumakne machan
uba pandura mahanuwara (17) bus eke set weyanko
anika ewa ra 11/12 wenakan wadane