MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    177 Bus රෑ කීය වෙනකම් යනවද බන් කඩුවෙල ඉදන්?

    හෙට පොඩි වැඩකට යන්න ඕනෙ කඩුවෙල

    එනකොට 10.00pm විතර වෙයි

    ඒ වෙලාවට 177 බස් තියනවද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය වෙලාට ලේසිම වැඩේ පිටකොටුවට ඇවිත් පිටකොටුවෙන් කොල්ලුපිටියට යන එක.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83

    10.20 ta ekak thiyenawa anthima eka

    oya welawata sure karanna nam ba ban...mama eka dawasak 8.30ta withara Glass House walin naginna idala loweth kattak kawa...

    kaduwela idan kollupitiyata w time ekata nam na. But Kollupitiye idan kaduwelata tiyenawa,bt sure karanta amarui

    kollupityennam ra 9ya 10 wenakan thiyanwam machan but kaduwelin nam 7.30 wealin passe bus na mama danna tharmin

    thanks machanla
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Moratuwata
    යකෝ මේ 170, 190 හොයන්නෙ මොකටද ? ඒවා කඩුවෙලින් යන්නෙ නෑනෙ ?
    ඔය වෙලාවට කඩුවෙල ඉදන් මොරටුවට යන්න ලේසිම විදිය : කඩුවෙල -> පිටකොටුව -> මොරටුව.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    යකෝ මේ 170, 190 හොයන්නෙ මොකටද ? ඒවා කඩුවෙලින් යන්නෙ නෑනෙ ?
    ඔය වෙලාවට කඩුවෙල ඉදන් මොරටුවට යන්න ලේසිම විදිය : කඩුවෙල -> පිටකොටුව -> මොරටුව.

    me hena rumakne machan :rolleyes:

    uba pandura mahanuwara (17) bus eke set weyanko :yes:
    anika ewa ra 11/12 wenakan wadane
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    යකෝ මේ 170, 190 හොයන්නෙ මොකටද ? ඒවා කඩුවෙලින් යන්නෙ නෑනෙ ?
    ඔය වෙලාවට කඩුවෙල ඉදන් මොරටුවට යන්න ලේසිම විදිය : කඩුවෙල -> පිටකොටුව -> මොරටුව.

    sorry sorry

    mama naginne Malaben
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    me hena rumakne machan :rolleyes:

    uba pandura mahanuwara (17) bus eke set weyanko :yes:
    anika ewa ra 11/12 wenakan wadane
    ඕක අල්ලගන්න ටිකක් අමාරුයි නේද ? ඊට වඩා ලේසි වෙයි කොටුවට ගිහින් යන එක. ඒකට බස් ප්‍රමානෙත් වැඩියිනෙ.