mulinma use karapu pc aka

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: Pentium II 233Mhz
:oo: 32MB RAM
:nerd: 4GB HDD
:no: Windows 98
:D CD ROM
:rofl: 3 1/2 Floppy disk Drive

:eek: මම 5 හරි 6 වසරෙ හරි ඉද්දි වෙන්න ඕන මේක ගෙනත් දුන්නෙ. මුලින්ම මේ පීසී එකෙන් ප්ලේ කරපු ගේම් එක.

:cool: Duke Nukem 3D

 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
ammoo..dan awrudu 15kata witara kalin eka gaththe..mama podii ne oii ethakota mathaka naa.. :(( ram ekanam 8mb ekak.ram eka thibba mea langadith mama dakka gedara kohehari..
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
:shocked: Pentium II 233Mhz
:oo: 32MB RAM
:nerd: 4GB HDD
:no: Windows 98
:D CD ROM
:rofl: 3 1/2 Floppy disk Drive

:eek: මම 5 හරි 6 වසරෙ හරි ඉද්දි වෙන්න ඕන මේක ගෙනත් දුන්නෙ. මුලින්ම මේ පීසී එකෙන් ප්ලේ කරපු ගේම් එක.

:cool: Duke Nukem 3D

Uba 5,6 wasaredith wal kollekne ban:angry:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Uba 5,6 wasaredith wal kollekne ban:angry:

:shocked: :shocked: මම දන්නෙ නෑ බං, මට ඔය ගේම් එකේ ජෙනුයින් ම සීඩී එකක් හම්බෙලා තිබ්බ. :baffled: ඒක ඉන්ස්ටෝල් කලා පීසී එක ගෙනාවට පස්සෙ. :rofl: ඉතින් ඔය ගේම් එක තමා තිබ්බෙ, :lol: ඔහෙ ප්ලේ කලා.
 

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    My first PC was in 1986.......It was brand new. Had no Hard Disk. It had a 5 1/4 floppy and had 64 K , memmory. Monitor was Black n white.
    So I insert the Dos Diskette ( Dos 1.2 , I think ) and after that insert the Lotus 123........diskettet or MS Word .......depending on what I wanted to do. Data was saved on to another 5 1/4 floppy....

     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    166 MHz
    64 Mb Ram
    16 Mb Vga
    4 gb hard
    14' Monitor
    windows 95
    .............................
    Super Mario
    Dave
    gahuwa... :rofl:
     

    khanjin

    Member
    Jul 14, 2008
    599
    21
    0
    milan, italy
    220px-IBM_PC_5150.jpg
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    2004
    Pentium 4 Prescotte 2.4Ghz
    512MB RAM
    64MB VGA Ati Radeon
    80GB HDD
    54kbps internal modem
    17in CRT Viewsonic monitor
    16x DVD ROM
    +UPS

    ඒ කාලේ 75000ක් විතර වුනා. උඹලට කියන්න vga එක 4170ක්. ගිය අවුරුද්දෙ අන්තිම විතර වෙනකන් හොඳට වැඩ කළා.