Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඕක අල්ලගන්න ටිකක් අමාරුයි නේද ? ඊට වඩා ලේසි වෙයි කොටුවට ගිහින් යන එක. ඒකට බස් ප්‍රමානෙත් වැඩියිනෙ.

    ow ehama sin ekekuth thiynawa.. bus winadi 20n 20ta wage thiynne. but kaduwela nam aniwa nawathanawa bus eke. kaduwela idan katubattata paya 2k yai uparima..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    එච්චර වෙලා නම් නෑ අන්තිම එක 8.00 විතර යනවා. ඊට පස්සෙ නම් තියෙන්නෙ ගෙවල් වලට යන බස්. ඒවා යන්නෙ මගට. රැ 9.00 වෙද්දි කඩුවෙල ටවුන් එකම පාලුවට යනවා.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    malaben nan yanne reta petta pattata yana bus adui mama kiyanne 10 vitara.... ubala hodama de katta kagena hitapan nuwara edan ena ekak enakan.........
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    malaben nan yanne reta petta pattata yana bus adui mama kiyanne 10 vitara.... ubala hodama de katta kagena hitapan nuwara edan ena ekak enakan.........

    eka thamayi machan kranna thiyanne

    nathnam threewheel ekaka yanawa dehiwalata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය වෙලාට ලේසිම වැඩේ පිටකොටුවට ඇවිත් පිටකොටුවෙන් කොල්ලුපිටියට යන එක.

    :yes: :yes: කඩුවෙලෙන් නම් කොල්ලුපිටි බස් හොයන්න එපා..... එන්නේ කඩුවෙලට නම්, කඩුවෙලෙන්, 143 පාරෙන් යන බස් තියෙනවා ඕනා තරම් කොළඹට.......!! :yes: :yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඔය වෙලාවට කඩුවෙලින් කොල්ලුපිටි බස් නෑ, හොඳම වැඩේ පිටකොටුවට ගිහින් කොල්ලුපිටි යන්න.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    re 10 ta kaduwelin kollupitiyata bus pitat wenne nee.... pitatunoth ira anith patthen payai.... 190 & 170 bus unath ehemama tamai.....

    oyata malabe idan moratuwata yannane oone...... ookata bestma option eka & hodama wade kandy idan panadurata ena intercity eke nagina eka.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :yes: කඩුවෙලෙන් නම් කොල්ලුපිටි බස් හොයන්න එපා..... එන්නේ කඩුවෙලට නම්, කඩුවෙලෙන්, 143 පාරෙන් යන බස් තියෙනවා ඕනා තරම් කොළඹට.......!! :yes: :yes:

    143 th mama hithanne nee re 10ta colombo yai kiyala..... e welawata itin rathnapure idan hari ebilipitiya idan hari ena intercity bus ekaka tamai kolaba enna wenne......
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    :yes: :yes: කඩුවෙලෙන් නම් කොල්ලුපිටි බස් හොයන්න එපා..... එන්නේ කඩුවෙලට නම්, කඩුවෙලෙන්, 143 පාරෙන් යන බස් තියෙනවා ඕනා තරම් කොළඹට.......!! :yes: :yes:

    :no::no: 177 ක් නැතෝ........!!

    ඔය වෙලාවට කඩුවෙලින් කොල්ලුපිටි බස් නෑ, හොඳම වැඩේ පිටකොටුවට ගිහින් කොල්ලුපිටි යන්න.

    re 10 ta kaduwelin kollupitiyata bus pitat wenne nee.... pitatunoth ira anith patthen payai.... 190 & 170 bus unath ehemama tamai.....

    oyata malabe idan moratuwata yannane oone...... ookata bestma option eka & hodama wade kandy idan panadurata ena intercity eke nagina eka.....

    143 th mama hithanne nee re 10ta colombo yai kiyala..... e welawata itin rathnapure idan hari ebilipitiya idan hari ena intercity bus ekaka tamai kolaba enna wenne......

    hari ehenam ubata..... ube oya narak wela tiyena dathak ehema tiyenawanam kiyapan threewheel driverta uu galawai hodata eka...... :lol: lol: lol: lol: lol: lol:

    thanks machanla replies walata

    Budget taxi number ekak hoyala thiya gannawa

    bus ekak awe nathnam call karala threewheel eke yanawa