49. කිතුල් ඇල්ල.
උස 15m , අඩි 50. පිහිටලා තියෙන්නේ යටියන්තොට, පාලන්පිටිය, මලල්පොල. නම වැටුනේ මේ අවට තියන කිතුල් ගස් නිසා කියලා කියනවා. මේ ඇල්ල හා බඳුන අත්භූත කථා තියනවා. එකක් මේ ඇල්ල අවට විශාල මිනිහෙක් සුදු ඇඳගෙන සක්මන් කරනවලු. එයාව කව්රු හරි දැක්කොත් ඒ දැකපු කෙනා අසනීප වෙනවලු. තව වෙලාවකට ගොම්මන් වෙලාවට මේ හරියෙන් යන අයට වැලි වදිනවලු. තව කතාවක් හැටියට රෑට රෑට නිල් පාට එළියක් ඇල්ල දිගේ පහලට ඇවිත් ශ්රී පාද කන්ද පැත්තට යනවලු.