දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    49. කිතුල් ඇල්ල.

    උස 15m , අඩි 50. පිහිටලා තියෙන්නේ යටියන්තොට, පාලන්පිටිය, මලල්පොල. නම වැටුනේ මේ අවට තියන කිතුල් ගස් නිසා කියලා කියනවා. මේ ඇල්ල හා බඳුන අත්භූත කථා තියනවා. එකක් මේ ඇල්ල අවට විශාල මිනිහෙක් සුදු ඇඳගෙන සක්මන් කරනවලු. එයාව කව්රු හරි දැක්කොත් ඒ දැකපු කෙනා අසනීප වෙනවලු. තව වෙලාවකට ගොම්මන් වෙලාවට මේ හරියෙන් යන අයට වැලි වදිනවලු. තව කතාවක් හැටියට රෑට රෑට නිල් පාට එළියක් ඇල්ල දිගේ පහලට ඇවිත් ශ්‍රී පාද කන්ද පැත්තට යනවලු.
    :baffled::baffled::baffled:

    oadnpz.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    50. අනගිමාල ඇල්ල.

    උස 46m , අඩි 150. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කෙනෙලිය රක්ෂිත වනාන්තරයේ. උසින් ලංකාවේ 53 වන මෙය මාලයක කොටස් වශයෙන් දැකගන්න පුළුවන් නිසා තමයි අනගිමාල ඇල්ල කියලා නම හැදුනේ. ඇල්ල ගොඩක්ම ලස්සන වෙන්නේ මැයි - ජුනි මාසවලදී. ඇල්ල අවට තිබෙන කැලැ මල් නිසා විවිධ වර්ගයේ සමනලුන් වර්ග මේ ඇල්ල අවටින් දැකගන්න පුළුවන්. මේ ඇල්ල හා පට බැඳුනු කථාවක් නම් ළමයෙක් හම්බු වෙන්න හිටපු පතිනියක් මේ අල්ලේ සියදිවි හානි කරගත්තලු. එයාගේ ඒ අන්දොනාව අදටත් දිය ඇල්ල ඇතුලෙන් ඇහෙනවලු.


    25378038.jpg


    35481_704429.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    51.ගොරොක් ඇල්ල.

    උස 23m , අඩි 75. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට කිට්ටුව පහල පාලම්පිටිය කියන ප්‍රදේශයේ මහා වනාන්තරයක් ඇතුලේ. ගලා හැලෙන වතුර පසුව වී ඔයට එකතු වෙනවා.


    358pe6q.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සමහර ඇලි ගැන අහලවත් නෑ!
    වටින ත්‍රෙඩ් එකක්.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    52. වී ඔය ඇල්ල.

    උස 20m , අඩි 65. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට සිට 13km දුරින් පිහිටි මලල්පොල, වී ඔය රබර් වත්ත ආශ්‍රිතව. බෝම්පෙපොල වනාන්තරයෙන් ගලාගෙන එන කුඩා දොළ පහරවල් කීපයකින් සැදෙන මේ ඇල්ල වී ඔයට එකතු වෙනවා.


    weoya.jpg


    weoya2.jpg
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මමත් මේ ගොඩක් දිය ඇලි ගැන හොයාගත්තේ මේ ත්‍රෙඩ් එක දානකොට තමයි. :)

    Sri lankawe diya ali kiyala pothak thiyenawa diya ali 400 withara gana wisthara thiyena. wisthara okkoma niwaradima nan na. habai sahena watina pothak.

    Lankawe godak lassana diya ali thiyenawa habai prasidda nathi ewa, yanna amaru nisa
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    53. කටුබූල ඇල්ල (කඩියන්ලෙන ඇල්ල).

    උස 8m , අඩි 26. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ (B317) කඩියන්ලෙන නගරයේ කටුබූල වතුයායේ. කොටස් තුනකට කඩා හැලෙන මේ ඇල්ල ලංකාවේ ලස්සනම ඇලි වලින් එකක්.


    59396437620e9375c6f5b.jpg


    581gi.jpg


    23lb1x.jpg


    dme6oj.jpg


    k3ncch.jpg


    v3prtk.jpg


    2hy7ig.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උපරිමයි... විස්තර ඔක්කොම කියෙව්වා...
    මේ වගේ දෙයක් දකිනකොට තමා හිතෙන්නේ වර්ග කිලෝමීටර 65525 වගේ පුංචි ඉඩක මේ වඩේ ලස්සන තැන කොච්චර තියෙනවද...?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උපරිමයි... විස්තර ඔක්කොම කියෙව්වා...
    මේ වගේ දෙයක් දකිනකොට තමා හිතෙන්නේ වර්ග කිලෝමීටර 65525 වගේ පුංචි ඉඩක මේ වඩේ ලස්සන තැන කොච්චර තියෙනවද...?

    eka thamai machan. lankawa kochchara sundara ratakda podi unata neda? :yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    54. මාකෙළි ඇල්ල.

    උස 10m , අඩි 32. මනාලියකගේ වෙල් එකක් සේ දුරට දිස්වෙන මේ ඇල්ල පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම - අගලවත්ත මාර්ගයේ ලත්පඳුර, මොල්කාව මාර්ගයේ. ගලාගෙන යන ජලය කුඩා ඔයට එකතු වි කැළණි ගඟට එකතු වෙනවා. කුකුලේ ගම ව්‍යාපෘතිය නිසාවෙන් මේ ඇල්ලේ සුන්දරත්වය කෙමෙන් කෙමෙන් අභාවයට යන තත්වයක් උදා වෙලා තියෙනවා.


    521509880409695f892db.jpg


    11249106167636a0775db.jpg