කවිමඩුවට සැමදා දෙවි පිහිට ඇතකවි මඩුවෙ .......කවියෝ
රකීවා කෝටියක් දෙවියෝ
කොහොමත් රෑයමයේ නම් එනවා ඇත
ඔබටත් අයියේ සැමදා රැකවරනේ ඇත
අපි දන්නවා කවි මඩුවෙයි ඔබේ සිත
කවිමඩුවට සැමදා දෙවි පිහිට ඇතකවි මඩුවෙ .......කවියෝ
රකීවා කෝටියක් දෙවියෝ
අද කාටත් වටින දෙයක් ගැන කවියෙන්
වාදය සොදා සිතුවා මා සිත සවියෙන්
ගමනට සුදුසු සීටිබීයෙන් හෝ ප්‍රයිවටයෙන්
මගේ සිත නම් ගමන සොදා සීටීබියෙන්
කැලයක වෙසෙනා කල බස් අඩුවේයඩක ඩක ගගා යනවිට සීටිබී............රථය
සං ගාලා යනව අපෙ ප්‍රයිවට්............රථය
පැයකට එකක්වත් යන්නට.......එන්නැතය
ඕනම වෙලෙක ඇත ප්‍රයිවට්........බස්රථය
කැලයක වෙසෙනා කල බස් අඩුවේය
දැන් හැමතැන රතු බස්නම් වැඩිවේය
සO ගාලා මරු තුරුලට යන්නේය
යන මගියා නම් අසරන වන්නේය
එය නම් නොමවේ පුත බසයේ වරදඇදුමක් ඇදන් උඹෙ බසයට........නැග්ගෝතින්
බහිනු හැකිය මලකඩ එම්බ්‍රොයිඩර්........කරන්
මල්ලක් එහෙම ට්‍රැක් එක තුල......එබුවෝතින්
නොමිලේ ලැබේ දූවිලි බෑගය...........සමගින්
එය නම් නොමවේ පුත බසයේ වරද
ඔබ ප්‍රදේෂේ තිබෙනා ඩිපොවේ වරද
අලස බුවන් වෙසෙනා වූ ඔය පෙදෙස
රට නැගුමට අලලා ගනුයේ කෙලෙස
විවිධ පහසුකම් බස් වල නම් ඇතියකැමති චොයිස් එක අනුවම බස්ද.......වෙත
ඒසී,සෙමී,නෝමල් නම් කරල...........ඇත
බොරුවට පැන්නමුත් උඩ තදකරන්.......දත
සීටීබියේ ඔය වගේ ෆැසිලිටිද............නැත
බසය ගත්ත කල එය භෞතික දෙයකිඩිපෝවත් එකයි සිටිබී බසුත්...........එකයි
කොන්දත් එකයි කම්මැලි රියදුරත්.....එකයි
බසය හොදයි එය ඇති ඩිපො එක....නරකයි
කැකිල්ලේ රජුගෙ නඩුවක්........සිහිකරවයි