දත කට මැදං ආවේ කවි කියන්නට....
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...
සතර අතින් දෙහි කපලා අනේ.. මට..

එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....

නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...

සතර අතින් දෙහි කපලා අනේ.. මට..





එලකිරියට මම නම් නිතරම එනවා
සමහර thread daකලා ආපහු යනවා
ශොයි මෙකා මම දෑක්කෙ පමා වෙලා
පලවෙනි කවිය මෙ ලිව් මම ගලපලා
එළකිරි ලොක්ක මම එනවා....... හැමදාම
අඳුනා ගන්න ආසයි ඔබ........... හැමලාම
තිබුණත් කප්පරක් වැඩ මට හැම.... රෑම
වරුවක් හමාරක් මෙතනට ........දෙනවාම
දත කට මැදං ආවේ කවි කියන්නට....
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...
සතර අතින් දෙහි කපලා අනේ.. මට..
ඔබ කවුරුන් කොතැන කොහොම සිටියාට-petsha-
හදවත මා පතන්නේ ඔබෙ නිති දියුනුවට
ඊයේ රැයේ පැය දෙකකට ආවාට
අද නාවෙ ඇයි ලදුනේ කියන් මට




දත කට මැදං ආවේ කවි කියන්නට....
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...
සතර අතින් දෙහි කපලා අනේ.. මට..
දොලහේ කනිසමට තව පැය දෙකක් ඇත....
ආවත් මෙලෙස පද පෙරලිය කරන කත....
තවම කිසිදු හැල හොල් මනක් නැත...
අගෙයි සැවොම මා වටකර බැන්න කැත....![]()
අඩා බොලේ මෙයා නේද ඒ නංගී
ලොකු කන් ඇති පූසෙකු කී ඒ නංගී
කවි කියවා මල පැනලා ඒ නංගී
අපිට දෙයිද පයින් පාර ඒ නංගී




මේ කවි පොලේ මුදලාලිය පැන්ත...........තමයි
එනමුත් එස්.එල්. අයියා..................ජීවයමයි
ඔබ කල යුත්තෙ කැමති ලෙසක........කවිකීමයි
තව කැමතිනම් කවියෙන් ගුටි කෙලි.........දීමයි
දත කට මැදං ආවේ කවි කියන්නට....
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...
සතර අතින් දෙහි කපලා අනේ.. මට..

පිලිගමි සහො ඔබෙ ඔය ආරාදනාව
පලමු කවිය ගෙතුවෙ නම් නොපමාව
තවත් කවක් ගොතන්න මම හෑඩුවාට
ගලපාගන්න බෑරි උනි මට එලිසමය
පලමු කවිය ලිව්වානම් මේ............ලෙසට
බලමු දෙවන කවත් ඇතිනෙ හරි........යසට
රෝස මලක් බදන් ඉන්න............කිටියාට
පිළිගෙන කියමි කවි මඩුවට.......නගින්නට
පිස්සුද? හැටිද? පිස්සුවෙ හැටිද? මා නොදනී....
දෙකන් වුවත් මලකට නම් නැත දෙවනී..
පූසෙක් කියා මට අවමන් කරම බනී...
පිදුරු එපා මදිවද ඇවිලෙනා... ගිනී....![]()
පිලිගමි සහො ඔබෙ ඔය ආරාදනාව
පලමු කවිය ගෙතුවෙ නම් නොපමාව
තවත් කවක් ගොතන්න මම හෑඩුවාට
ගලපාගන්න බෑරි උනි මට එලිසමය
ශෝක සදැස් බර ගනනක් ටයිප්..........කරං
අපිවත් ඇදං පෙට්ෂා ගැන කදේ..........දමං
ඔබ එනතුරා පැන්තා මෙහි බලං..........ඉදං
පව් මගෙ හිතේ ඌ නිදාන වගෙ......දැන්නං




පෙට්ෂගෙ මුහුණ දුටු විට මට දුකත් හිතේ
කාල තියෙන හැටි හොඳට ම පසක් වෙතේ
ගහෙන් වැටුණ මිනිසට ගොනු අනියි කතේ
මාත් ඇවිත් ඒ ගොනුන්ට උදව් වෙතේ![]()
අනේ දෙවියනේ මට වුණු වියෝයා......
පැන්තා මෙතන ඩෙගා නටා ගියෝයා...
කිසිත් නොදැන සිටි මා මෙහි ආවෝයා...
සස්ලිටත් ඇවිත් මට දොස් කියෝයා...![]()