
machan partition recovery software ekak try karanna wei neda?
mulinma uba machine eka kipa waarayak restart karala balanna oka ohommamada kiyala...
nathnam ithin partition recovery software ekakin data tika shape eke backup karaganna wei...
dekak tiyenawanan samahara wita ekaka loose ekak athi galawala poddak eka thada karala balapan 

මචං උඹේ හාඩ් කීයක් තියනවද...? ඔය අනිත් පාටිශන් තියෙන්නෙ වෙන හාඩ් එකකනම් සමහරවිට වයර් එකක් ගැලවිලා ඇති... පොඩ්ඩක් කේසින් එක ගලෝල කේබල් ටික තද කරල බලපං....