AL karapu Nangila Mallila wetha

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    hama dekama waradi hoyana gathiya nathi kara ganna. minissu athin waradi wenawa. podi podi ewa loku karala pennanna epa.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    subject field eke name eka waradila athi. oya wage ewa ona ekaka ekak dekak wenawa.

    අර අතින් ඔක්කොම හදල රිසල්ට් දීපු කම්පියුටර් ගැන අහලවත් නැති 70 ගණන් වල වත් මෙහෙම ආශ්චර්යයක් තිබුනෙ නෑ ලු. :lol::lol::lol::lol::lol: මෙහෙම මැජික් පෙන්නන්න පුලුවන් උනෙත් මේ උත්තමයන්ටම තමයි.

    තව මෙහෙම වුන විභාග අංක දෙක තුනක් දාන්නද මෙතන? :lol::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔය ඉන්ඩෙ‍ක්ස් නම්බර් එක ගහල බලනව doenets.lk එකේ. ඇත්තටම මෙහෙම තමයි එන්නෙ. මාත් දැන් ගහල බැලුව. හරිම ආශ්චර්යයක්. කලා විශයන් එක්ක mathematics! :rolleyes::rolleyes::rolleyes:

    මම දන්නා විදිහට අලුත් syllabus එකේ mathematics kiyala subject එකක් තියෙනවා ... එහෙම අව්ලක් නැහැ... මගේ යාලුවෙක් හිටියා මිනිහා a/l වලට higher maths, physics එක්ක french කළා... ඕනෑම subject එකක් මාරු කරගෙන කරන්න පුළුවන්.. හැබැයි campus යන්න බැහැ
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    hama dekama waradi hoyana gathiya nathi kara ganna. minissu athin waradi wenawa. podi podi ewa loku karala pennanna epa.

    මනුස්සයෙක්ගෙ ජීවිතේ තීරනේ කරන ඒව මුන්ට පොඩි පොඩි වැරදි. ඔව් ඉතින්. අනික් උන් පොල්ගස් බඩගෑවත් මොකද, කුමරවරුන්ට ඇස්ටන් මාටින් එකේ රේස් පදින්න තියෙනව නම්. ඒව නෙ ලොකු ලොකු ඒව. ඒ ලෙවල් නම් මොනවද. කොහොමත් ඒව පාස් වෙන්න බැරි මැට්ටන්ට ඒව පොඩි සිද්දි නෙ. :D:D:D:D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම දන්නා විදිහට අලුත් syllabus එකේ mathematics kiyala subject එකක් තියෙනවා ... එහෙම අව්ලක් නැහැ... මගේ යාලුවෙක් හිටියා මිනිහා a/l වලට higher maths, physics එක්ක french කළා... ඕනෑම subject එකක් මාරු කරගෙන කරන්න පුළුවන්.. හැබැයි campus යන්න බැහැ

    :yes:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    අර අතින් ඔක්කොම හදල රිසල්ට් දීපු කම්පියුටර් ගැන අහලවත් නැති 70 ගණන් වල වත් මෙහෙම ආශ්චර්යයක් තිබුනෙ නෑ ලු. :lol::lol::lol::lol::lol: මෙහෙම මැජික් පෙන්නන්න පුලුවන් උනෙත් මේ උත්තමයන්ටම තමයි.

    තව මෙහෙම වුන විභාග අංක දෙක තුනක් දාන්නද මෙතන? :lol::lol::lol::lol:

    Daapan Daapan, Ada dawasa thama bn dawasa, :D:D:D
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    hama dekama waradi hoyana gathiya nathi kara ganna. minissu athin waradi wenawa. podi podi ewa loku karala pennanna epa.

    මේවා පොඩි ඒවද පොන්නයෝ.. ලමයි වරුවක් හරි සතුටින් හිටියා. හීන මාලිගා හැදුවා. ලෝකේ වටේට තමන්ගේ රෙසල්ට් එක කිව්වා. උන් ටික ඔක්කොම එක මොහොතකින් විහිලුවක් කරා මුන් සේරම. මේවා වගකීමකින් කරන්න ඕනා වැඩ. නැතුව ලොකු පොඩි කිය කිය වැරදි තියෙන්න බෑ. මට අනුරයාට වඩා තෝ එක්කයි තරහ. තෝ මොකටද මෙතන බලෙන් දීගෙන වන කරගන්නේ. තෝ මකබෑවියන්කෝ
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මම දන්නා විදිහට අලුත් syllabus එකේ mathematics kiyala subject එකක් තියෙනවා ... එහෙම අව්ලක් නැහැ... මගේ යාලුවෙක් හිටියා මිනිහා a/l වලට higher maths, physics එක්ක french කළා... ඕනෑම subject එකක් මාරු කරගෙන කරන්න පුළුවන්.. හැබැයි campus යන්න බැහැ

    mathematics කියල subject එකක් නෑ හරකෝ. එක්කො combined mathematics, නැත්තන් higher mathematics. නිකන් mathematics කියල එකක් නෑ. ඒක තියෙන්නෙ ඕ ලෙවල් වලට. :lol::lol::lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mathematics kiyala subject ekak thiyenawa Art walata statics wage ewa karanne eke.
    Information & Communication Technology kiyalath thiyenawa.
    meke inna ponzla deka patalawan.
     
    moda harako art walata thiyenawa. AL art karapu ekekgen ahapan danne nathnam
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Mathematics kiyala subject ekak thiyenawa Art walata statics wage ewa karanne eke.
    Information & Communication Technology kiyalath thiyenawa.
    meke inna ponzla deka patalawan.
    arts un koheda ban maths karanne ? :lol::lol: danna deyak kiyawapan... statistics and IT nan thiyenawa
    mathematics na :lol: gon buuruwa
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    http://www.gossiplankanews.com/2011/12/2011-al-results-joke.html

    ආසියාවේ ආශ්චර්යය... :lol::lol::lol::lol::lol:

    එහෙම මැත්ස් එකක් කරන්න බෑ ඕයි ආර්ට්ස් එක්ක. ඉස්කෝලෙකට ගිහින් අහල බලනව. ලඟ ගෙදරක වත් ගුරුවරයෙක් නැද්ද? මාලිගාවෙ කුස්සියෙ එහෙම සබ්ජෙක්ට් එකක් තියෙනවද දන්නෙ නෑ. :lol::lol::lol::lol::lol: