►► උසස් පෙල විභාගයේ ප්‍රථිඵල දෝෂ සහගත වීමට හේතුව ◄◄
මෙවර උසස් පෙල විභාගයේ ප්‍රථිඵල පමා වීමටත් දෝෂ සහගත වීමටත් හේතු වී ඇත්තේ, Z-Score අගයන් ගණනය කිරීමට භාවිතා කල අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ පරිඝනකයේ දෝෂයක් බව වාර්තා වේ.
දෝෂය ඇත්තේ මෙහි සිසිලන පද්ධතියේ බවත්,එය රේඩියේටරයේ ජල කාන්දුවක් බවත් පවසයි. එම නිසා ක්‍රියාත්මක වීමේදී පරිඝණකය අධික ලෙස රත් වන අතර එවිට එය තනිකරම කෙලින්නේ පිස්සු බව අප සමග පැවසුවේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ඉහල නිළධාරියෙකි.ඡායාරූපයේ දැක්වෙන්නේ එම පරිගනකයයි
මෙය SHARE කර අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට නව පරිගණකයක් ලබා ගැනීම සදහා සහාය වන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.