mokadda do A/L results wath hariyata denna bane.... Carlton montessori eka thama ubalata hariyanne.. 

AL result wala waraddak naha. podi technical error ekak nisa rank tikak awul wela. eka ikmanata hadayi.
AL result waradiyi kiyala gena yana mada kata katha walata rawatenna epa
uaba oyawage boru prachara geniyanna epa machan.sirawatama resutl waradi machan.mage physics MCQ 23i hari.but mata A ekak awith thiyanawa.eka wenna bari deyak kohoma unada dannaha
![]()
කවුරු හරි කියනවද කලා විෂයන් එක්ක MATHEMATICS කියල subject එකකුත් offer කරනවද කියල..

yako me department eketh wada karanne sunimal wage unda koheda
![]()
![]()
subject field eke name eka waradila athi. oya wage ewa ona ekaka ekak dekak wenawa.

මනුස්සයෙක්ගෙ ජීවිතේ තීරනේ කරන ඒව මුන්ට පොඩි පොඩි වැරදි. ඔව් ඉතින්. අනික් උන් පොල්ගස් බඩගෑවත් මොකද, කුමරවරුන්ට ඇස්ටන් මාටින් එකේ රේස් පදින්න තියෙනව නම්. ඒව නෙ ලොකු ලොකු ඒව. ඒ ලෙවල් නම් මොනවද. කොහොමත් ඒව පාස් වෙන්න බැරි මැට්ටන්ට ඒව පොඩි සිද්දි නෙ.![]()

AL result wala waraddak naha. podi technical error ekak nisa rank tikak awul wela. eka ikmanata hadayi.
AL result waradiyi kiyala gena yana mada kata katha walata rawatenna epa

ubata 2nd paper eke lakunu athi. elakiri machan.